විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම්
නවතම පුවත්

විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ලබන ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව…

සංක්‍රාන්තික යුක්තිය සඳහා ස්වාධීන කොමිසමක්.
අවකාශය නවතම

සංක්‍රාන්තික යුක්තිය සඳහා ස්වාධීන කොමිසමක්.

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා  වූ වැදගත් පියවරක් ලෙස සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ…

විජේදාස රන්ජන් බලන්න යයි
නවතම

විජේදාස රන්ජන් බලන්න යයි

අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් විදින රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජ්න් රාමනායක මහාතා ගේ සුවදුක් විමසීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද දින වැළිකඩ බන්ධනාගාරය වෙත ගිය බව වාර්තා වේ. එහි…

අසාධාරණයට ලක් වූ නාවික සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වේ!
නවතම

අසාධාරණයට ලක් වූ නාවික සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වේ!

සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් නාවික හමුදාවට  එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නැවියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වී ඇත. ඇඹිලිපිටිය තෙල්බදුරුඹය, සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක…

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්

පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…

“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය
නවතම

“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය

මුස්ලිම් ජනගහනය 5000 දෙනකුට හෝ ඊට වඩා වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්)  යනුවෙන් නව තනතුරක් ඇති කර තිබෙන බව පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.…

රිය අනතුරු සිවිල් නඩුවකදී වින්දිතයාට සහනයක්?
නවතම

රිය අනතුරු සිවිල් නඩුවකදී වින්දිතයාට සහනයක්?

සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ දිනවල රිය අනතුරු ඉහළ යමින් පවතින අතර අධිකරණ වල ගොනු වන රිය අනතුරු පිලිබඳ නඩු සංඛයාවද ඉහළ යමින් ඇත. මෙහිදී එවැනි…

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි දන්නා අයට පමණද? – නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
නවතම

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි දන්නා අයට පමණද? – නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම අනිවාර්ය කිරීම මගින් ආණ්ඩුව රටේ වාර්ගික විවිධත්වයට බරපතල හානියක් සිදු කර ඇති බව නීතිඥයකු පවසයි. වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සදහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී…

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!
නවතම

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ කළ බව රජය නිවේදනය කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන දේවදාසන් කනගසබේ දින දහයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වෙමින් රජයට බල කර…

රන්ජන් රාමනායකට දඩුවම් කිරීම – වික්ටර් අයිවන්
නවතම

රන්ජන් රාමනායකට දඩුවම් කිරීම – වික්ටර් අයිවන්

අධිකරණ අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි.…