අනුර, සජිත් පාර්ලිමේන්තුව මඟ හරින්නේ ඇයි?

Read More

කොරා පිට අන්ධයා නැගීම

Samagi Jana Balawega and Jathika Jana Balawegaya against Prime Minister Ranil

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි…

Read More

දෙන්නං කාසිවලට නං බෑ..!

Sajith Premadasa SJB protest in Colombo samagi jana balawegaya

15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක් නොතිබුණ බව පැහැදිලියි. නැත්තං වැඩේ කරන්න ඕනි තරං අවස්ථාව තිබුණා. ඇත්තටම ඔයාලා දන්නවා රටේ රාළ සජිත්ගේ දේශපාලනය එක්ක එකඟ නෑ කියලා. ඒකට හේතුව සජිත් ප්‍රේමදාසගේ පුතා වීම නං නෙවෙයි. සජිත් රටේ ජනවරම ගන්න හදන්නේ දෙන්නං කාසිවලට. ඒ කියන්නේ රටට කිසිම වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ නැතිව, රාජපක්ෂ විරෝධයෙන් විතරක් ගොඩයන්න හදන්නේ. එතන සජිත් සහ රටේ රාළ අතර…

Read More

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සජබ පන්දම් අරගෙන…

Protests against fuel price hike

දුවන්න පටන් අරගෙන තියනවා යැයි ජාතික සමගි ජනබලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ ඉන්ධන මිල වැඩිකිරීමට විරුද්ධව පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ සාමාජිකයන් විසින් හෙට්ටිපොල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයකට සහභාගී වෙමිනි. දුප්පතාගේ කුප්පි ලාම්පුවෙන් ආණ්ඩුව පලිගනී, වහා තෙල්මිල අඩු කරනු, රට පස්සට තෙල් ඉහලට, වැනි නාම පුවරු සහ පන්දම් රැගෙන ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරතවිය. අනතුරුව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය, ඉන්ධන මිල රුපියලකින් දෙකකින් වැඩි උනාම බයිසිකල් පැදපු මහින්ද අප්පච්චිලා සහ අප්පච්චිලාගේ පුතාලට අපි…

Read More

රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?

රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පසුගිය 12 දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබුණි. “සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට…

Read More