පර්ල් ගැන මීගමු පුරවැසියන් හඬ නගයි!
නවතම

පර්ල් ගැන මීගමු පුරවැසියන් හඬ නගයි!

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් නෞකාව හේතුවෙන් රජය ධීවරයන්ට මෙම මුහුදූ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින…

පර්ල් කළ විනාශයට වරාය බළධාරීන් වගකිව යුතුය!
නවතම විශේෂාංග

පර්ල් කළ විනාශයට වරාය බළධාරීන් වගකිව යුතුය!

අපි අද මොනවා කීවත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ චීනයේ නිශ්පාදිත බහාලුම් නෞකාව ලංකාවට සහ එහි මුහුදු තීරයට කරන්න පුලුවන් උපරීම පරිසර හානිය කර අවසන් ය. කටාර් සහ ඉන්දියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව…

හානි වූ පරිසරය යථාවත් වෙන්න වසර 20 ක්?
නවතම

හානි වූ පරිසරය යථාවත් වෙන්න වසර 20 ක්?

පර්ල් නැවේන් හානි වූ වෙරළ තීරය යථා තත්වයට පැමිණීමට වසර 20 ක පමණ කාලයක් ගත වෙන බවට පරිසරවේදීන් දරණ මතයට තමන්ද එකඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහදපුර මහත්මිය පවසයි. පරිසර ඉතාමත් ඉක්මනින්…

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්න නිවුනු පසුත් හානිය නිම නෑ!
නවතම

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්න නිවුනු පසුත් හානිය නිම නෑ!

ජාත්‍යන්තර වරාය දෙකකට පිවිසීම අවසර නොලැබීමෙන් පසුව කොළඹ වරායට ඇතුල්වීම  සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී  ගිනිගත් වෙළෙඳ නෞකාවේ තිබී සාගරයට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන්, මුහුදු ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බවට සාමුද්‍රික…

කටාර් සහ ඉංදියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව!
නවතම විශේෂාංග

කටාර් සහ ඉංදියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව!

පසුගිය මැයි 25 වෙනිදා රාත්‍රියේ මට මගේ ඇමරිකන් මිත්‍රයෙක් කතා කළා. මිනිහා නාවික ක්ෂෙත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. '' මචං බලපං දැන් නැව් ගිනිගන්න එන්නෙත් ලංකාවට අයිති මුහුදට නේ. නැවක් ගිනි ගත්තාම අනතුරකට ලක්වුණාම ගෙවන රක්ෂණ මුදල…

පෝට් සිටි පනතට මොකද වුනේ? – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විස්තරාත්මකව
නවතම

පෝට් සිටි පනතට මොකද වුනේ? – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විස්තරාත්මකව

පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති…

පෝට් සිටි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.. – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
නවතම

පෝට් සිටි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.. – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කල සංශෝධනයන් සිදු නොකරන්නේ නම් පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකතුමා නිවේදනය කර ඇත. විස්තරාත්මක වාර්තාව අයිතිය ඔස්සේ ඉක්මනින්…..

හාල් මාෆියාව නැතිකරන්න ආපු අය ඩඩ්ලි ඉස්සරහා දණ ගැහුවා!
නවතම සාකච්ඡා

හාල් මාෆියාව නැතිකරන්න ආපු අය ඩඩ්ලි ඉස්සරහා දණ ගැහුවා!

උදේනි දිසානායක සභාපති සමස්ථ ලංකා කළමනාකරණ සේවා නිළධාරී සංගමය  රජය නැගෙනහිර ජැටිය පෙන්නලා බටහිර ජැටිය දුන්නා නේද ඉන්දියාවට. වෘත්තීය සමිතිවල අදහස මොකද්ද මේ ගැන.. මේ රටේ පුරවැසියන් වගේම වෘත්තීය සමිති රැවටීමක් තමයි මේ ආණ්ඩුව කළේ…

දොස්තරලා කොළඹ වරාය නගරය ගැන අධ්‍යයනයක!
නවතම

දොස්තරලා කොළඹ වරාය නගරය ගැන අධ්‍යයනයක!

කොළඹ වරාය  නගරය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතියක් කටයුතු කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පියවර ගෙන ඇත්තේ කොළඹ…