ඌව වෙල්ලසසේ මහා පරිමාන නීති විරෝධී ඉඩම් කොල්ලය!
නවතම

ඌව වෙල්ලසසේ මහා පරිමාන නීති විරෝධී ඉඩම් කොල්ලය!

රොබර්ට් බ්‍රවුන්රිග් ගෙන් පසුව ඌව වෙල්ලස්ස වැනසීමේ මහ සැලැසුමක් ක්‍රියාත්මක වේ. මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක දෙකට අයත් අක්කර 62500 ක් උක් වගාව සදහා IMS හෝල්ඩින් හා ගැසල් වෙන්චස් සමාගම් වලට, අක්කර 7000 ක් උක් වගාව…