මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ ‘අලි අගල’ වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට කනිමින් සිටින මෙම ‘අලි අගල’ මනම්පිටිය මඩකලපු පාර වැලිකන්ද මහවැව පන්සල ඉස්සරහා ප්‍රදේශයේ මේවනවිට කැනීම් සිදුකරගෙන යන අතර මෙම කැනීම් හරහා මතුවෙන වැලි සහ පස් ටිපර් රථ යොදාගෙන වෙනත් ප්‍රදේශවලට ගෙන යමින් ඇත. වැලිකන්ද යනු වැලි පසක් සහිත ප්‍රදේශයක් වීම නිසා අලි ගම්වැදීම නතර කිරීමට කපන මෙම අගල විශාල ඉල්ලමක් වී ඇත. මෙම වැලි ජාවාරම…
Read MoreTag: වනජීවී අමාත්‍යාංශය
අලි මිනිස් ගැටුමට පිළියම් නොමැතිව ආණ්ඩුව වන්දි දෙගුණ කරයි!
වන සතුන්ගෙන් සිදුවන ජීවිත හා දේපල හානි වැලැක්වීමට තිරසාර පිළියම් යොදන ලෙස රට වැසියන් කරන ඉල්ලීම් පසෙක තබා සිදු වන හානි සදහා ගෙවනු ලබන වන්දි මුදල් දෙගුණ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආරක්ෂිත වන සතුන් වන දිවියන්, වලසුන්, වන අලියන්, කුළු හරකුන් සහ කිඹුලන් විසින් පහරදීම හේතුවෙන් මිය යන සහ පුර්ණ හා අර්ධ බෙලහීනතාවයට පත් වන පුද්ගලයන්ට සහ නිවාස හා දේපළ හානිවලට දැනට ගෙවනු ලබන වන්දි මුදල් සංශෝධනය කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කළ බව රජය නිවේදනය කර තිබේ. ඒ පහත අයුරිනි;…
Read Moreවනජීවීය හා වනසංරක්ෂණය “කෲඩියා සිලනිකා” සොයා රට පීරයි!
ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක පණු කරඳ ශාකයක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ඉල්ලා සිටී. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර දැනුම් දෙන්නේ පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ පමණක් ඇති, රනිල කුලයට අයත් ශාකයක් බවයි. “‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.” එම නිවේදනයේ…
Read Moreමේ අලි මිනිස් ගැටුම ඉර හඳ තියෙන තාක්කල් ම ඉවර වෙන්නෙ නෑ – බලහරුවේ සිරිසුමන හිමි
අපේ හාමුදුරුවෝ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සටන් කරනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද ? මෙම අලි මිනිස් ගැටුම නතර කිරීමට විසඳුමක් විදිහට ප්‍රථමයෙන් ම ගෙනාවේ අලි වෙඩිල්ල, ඒක අසාර්ථක වුණා වුණා. ඊට පස්සේ ගෙනාවා අගල් කැපීම එයත් අසාර්ථක වනවිට තමයි විදුලි වැට ගෙනාවේ. මේ වෙනකොට පේන්න තියෙන දේ තමයි ඒකත් අසාර්ථකයි කියන දේ. මේ ප්රශ්නය ඉර හඳ තියෙන තාක්කල් ම ඉවර වෙන්නෙ නෑ. ඒ කියන්නේ මිනිස්සු ඉන්න තාක් කල් අලියෝ ඉන්න ඉන්න තාක් කල් මේ අලි මිනිස් ගැටුම දිගටම පවතිනවා. මේකට හොඳම…
Read Moreරක්ෂිත ප්‍රදේශ වල වගා කළ ගොවීන්ට එහි වගා කරන්න දෙන්න, බාධා එපා – ජනාධිපතිගෙන් නියෝගයක්!
රක්ෂිත ප්‍රදේශවල මීට පෙර වගා කළ ගොවීන්ට ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව එම ඉඩම් වල වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. ඒ “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමිනි. ඒ අනුව පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවී, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේය. එසේම කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු…
Read Moreඇමතිට වඩා වනජීවී නිලධාරියා ලොක්කෙක්ද?
අලි – මිනිස් ගැටුම පවතින්නේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය අතීතයේ පැවතියාට වඩා මේ වන විට ඉහළ යමින් ඇත්තේය. ඒ අලින්ගේ භූමි කලාප ජනතාව විසින් අල්ලාගෙන ඇති නිසාය. සතා සිවුපාවන්ට සිය අභය භූමී අහිමි කර එය මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ලබා දෙන්නට දේශපාලඥයින්ටද ඇත්තේ පුදුම උනන්දුවකි. ඒ ඡන්ද එකතු කර ගැනීමටය. ඔවුන් ඒ වෙනුවෙන් නොකරනා දෙයක් නැත. විමලවීරගේ කුලප්පුව පහුගියදා පොලොන්නරුවේදී ඇති වු සිද්ධිය මීට ආසන්නතම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඒ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ගොස් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල්…
Read More