ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ අහිංසක ජීවිත (01) | Microfinance Crisis
https://youtu.be/yqXK87Xu-Ac
https://youtu.be/yqXK87Xu-Ac
බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා…
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් දින 55 ක් පුරා හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා ඊයේ (1) දින තාවකාලිකව නතර කර ඇත. පහුගිය මාර්තු 08 දා ආරම්භ කළ…
මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි…
ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්‍රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය…
සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන් වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්.. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින්…
ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රචලිත වෙන්නෙ දුප්පතුන් දිරිගැන්වීමේ ක්‍රමයක් විදිහට. නමුත් මේ ක්‍රමය හරහා අද වන විට බොහෝ දෙනෙක් ණය උගුලක හිර වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබේ පර්‍යේෂණ අත්දැකීම් කොහොමද? කලකට පෙර අපි නව ලිබරල්වාදය පිළිබඳ අධ්‍යන…
ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර විරෝධතා දියත් කර…
විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes