විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! – ලංකා ගුරු සංගමය
නවතම

විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! – ලංකා ගුරු සංගමය

මේ වන විට ශ්‍රී  ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඞ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත්…

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය
නවතම

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය

මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති හෙයින්  එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති…

ජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා –  ලංකා ගුරු සංගමය
නවතම

ජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා – ලංකා ගුරු සංගමය

සිසුන් කිහිප දෙනකු  සහ ගුරුවරියක් කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන පාසලක  නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු බවට ලංකා ගුරු සංගමය ජනමාධ්‍ය ඇමැතිට චෝදනා කරයි. ලංකා ගුරු සංගමය පවසන පරිදි මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ…

online අධ්‍යාපනය අසමානයි, ගමේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන්
නවතම සාකච්ඡා

online අධ්‍යාපනය අසමානයි, ගමේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන්

රටේ තියෙන කොවිඩ් තත්ත්වය එක්ක පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචනයන් එල්ල වුණා. හැබැයි රජය දැන් විරෝධතා නොසලකා පාසල් පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම පාසල් තුළින්ද ආසාදිතයන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස?…

නිදහස් සැමරුමට දින 15 ක් පාසල් දරුවන් කඳවුරු ගත කිරීම අවදානම්! – ලංකා ගුරු සංගමය
නවතම

නිදහස් සැමරුමට දින 15 ක් පාසල් දරුවන් කඳවුරු ගත කිරීම අවදානම්! – ලංකා ගුරු සංගමය

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැනි විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින පුද්ගලයින්ට පවා කොවිඩ් ආසාදනය වුයේ නම් පාසල් දරුවන් එකවර නිරාවරණය වීම බරපතල ගැටළු  සහගත තත්ත්වයක් බව ලංකා ගුරු සංගමයේ…

අධ්‍යාපන ඇමති නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ!
නවතම

අධ්‍යාපන ඇමති නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ!

ගුරු හිඟය ඇති පාසල් වලට අවශ්‍ය නම් ගුවන් හමුදා නිලධාරීන් ලබා දිය හැකි බව පහුගිය දිනෙක ගුවන් හමුදාපති එයාර් මාර්සල් සුදර්ශන පතිරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබුණි. පාසල්…