සමගි ජනබලවේගයේ රැසක් ඉදිරියේදී යළි UNP යට?

Palitha Range Bandara unp samagi jana balawegaya

තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ  මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණිමත් සමඟ මතුව ඇති අලුත්ම දේශපාලන ත්ත්වය ගැන පැහැදිලි කරමින් ඒ මහතා එලෙස කියා සිටියේය. ඔහු පවසන්නේ මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය කිරීමෙි අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබෙන බවය. එසේම මේ…

Read More

විරුද්ධවාදීන් දමනයේ විශේෂඥයා –  රනිල් වික්‍රමසිංහ

Ranil Wickremesinghe is an expert in suppressing opponents

ජූනි 23 වෙනි දිනය ලංකා දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ දිවංගත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ගේ උපන් දිනය ලෙසයි. 2021 ජූනි 23 වෙනි දිනය නැවත දේශපාලන ඉතිහාසයට එක්වන්නේ ලංකාවේ සිටින ජේෂ්ඨතම දේශපාලඥයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත පාර්ලිමේන්තු ගමනය පිළිබඳවයි. ඔහු දිවුරුම් දෙන දිනයේ දී ඔහුට විරුද්ධව විශාල චෝදනා රැසක් කළ නොනැවතී වසර ගණනාවක් පහර දුන් සිරස නාලිකාව විසින් කොළඹ ප්‍රදේශයේ විශාල දැන්වීම් පුවරු රැසක් ප්‍රදර්ශනය කර තිබුණේ ය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට සෑහෙන කාලයක පමණ සිට පහර පිට පහර දුන් මහින්ද රාජපක්ෂවාදී, වාමාංශික යැයි හැඳින්වෙන කඳවුරේ පුරෝගාමී…

Read More

හමුදාවෙන් පාර්ලිමේන්තුවට බලය පවරා ගන්න ලෙස හිටපු අගමැති ඉල්ලයි!

Ranil Wickremesinghe National Operation Centre for Prevention of COVID

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා යුද හමුදා ප්‍රධානියාගේ නායකත්වය යටතේ පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවට හිටපු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. “මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ. මේක වැඩි වෙලයි තියෙන්නේ,” යි එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ නායකත්වය යටතේ ආණ්ඩුව බලයට පත් වූ පසු මුල්ම වතාවට පාර්ලිමේන්තුව අමතමිනි. රටේ පාලන කටයුතු සදහා යුද හමුදාව යොදා ගැනීම රට හමුදාකරණයකට ලක් කිරීමක් බව මන්ත්‍රීවරයකු ලෙස ඊයේ (23) උදෑසන දිවුරුම් දීමෙන් පසුව ඔහු  පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…

Read More

මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය

Ranil Wickremesinghe Member of Parliament United National Party

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ  (23 ) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාලක කොලොන්නේ මහතා මෙසේ ද කීය. “අද අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය. එතුමාට නිවන් සුව පතනවා. ඉස්සර අපි හැමෝම…

Read More

ශ්‍රී ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ශ්රීය ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් - ආචාර්ය ඉන්දි අකුරුගොඩ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම, ලාංකීය දේශපාලනය මෙතරම් කැළඹීමට ලක් කර තිබෙන්නේ ඇයි? ප්‍රතිපත්තිගරුක දේශපාලනය සහ ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවමත් ජනප්‍රිය තලයේ ලාංකීය දේශපාලන වපසරියෙන් පරිබාහිරව පවතින්නකි. ගිරිය පුප්පා වේදිකා දෙවනත් කරමින්, ඉටු කළ නොහැකි දේශපාලන පොරොන්දු දීමත්, වර්ගෝත්තමවාදය හෝ ආගම්වාදය වපුරා ජනතාව කුපිත කිරීමත් හැරුණු විට මෙම ජනප්‍රිය තලයේ දේශපාලනයේ ඉලක්කය වන්නේ කෙටි කාලීනව ජනමතය මුලා කර අවස්ථාවාදී අරමුණු සඵල කර ගැනීමයි. දුටු තැන දරුවන් වඩා ගැනීමටත්, කාන්තාවන් සන්තර්පණය කිරීමටත්, දූෂිතයන්ගේ කරට අත දා ගැනීමටත් බොහෝ ලාංකීය දේශපාලකයන්ට සිදුවන්නේ එහෙයිනි.…

Read More

GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.

Ranil Wickremesinghe GSP+ sri lanka European Union

GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත්  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය 2017 දී ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ අතර එහිදී බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙත්, ධීවර කර්මාන්තයෙත් ලොකු දියුණුවක් ඇති වු බව ඒ මහතා සිහිපත් කර සිටියි. ලංකාවට ලැබුණු මෙම GSP+ බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප්‍රශ්නයක් මතු වෙලා තිබෙන බවත්…

Read More

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ සමගි ජන බලවේගයේ 10 ක් සමගයි. – මහින්දානන්ද කියයි.

Ranil Wickremesinghe Parliamentary seat mahindananda aluthgamage

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් ගිවිසුම්ගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මහනුවර දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට යළි රෝහල්ගතවීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙවර යල කන්නයේදී ගොවියන් වෙත ප්‍රමාණවත් පරිදි පොහොර සැපයීම කර ඇතැයි කී අමාත්‍යවරයා, රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති බැවින්…

Read More

එක්ස්ප්‍රස් පර්ල් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයයි – රනිල්

xpress pearl Ranil Wickremesinghe Parliamentary Select Committee

එක්ස්ප්‍රස් පර්ල්නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ මෙම නෞකාවේ ගින්න නිවීමට දින 05 ක් යන තුරු ජාත්‍යන්තර ආධාර ලබා නොගැනීම පිලිබඳ බරපතල ගැටලුවක් බවයි. එසේම මෙම නෞකාව කොළඹ වරාය තුළට ඇතුලු කරගෙන තිබුණු අවස්ථාවේ මේ පිපුරුම සිදුවූවා නම් සිදුවන හානිය මෙතෙකැයි කිව නොහැකි බවත් එයින් කොළඹ වරායේ සිට ෂැංග්‍රිලා හෝටලය දක්වා වූ ගොඩනැගිලි සියල්ල විනාශ වෙන්න තිබු බවත් ඔහු පෙන්වා දෙයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය…

Read More

Ranil Wickremesinghe | එක්ස්ප්‍රස් පර්ල් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Read More