P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!
නවතම

P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!

උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.…

මුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …
නවතම

මුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …

කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ…

“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
නවතම

“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ…

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!
නවතම

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!

උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද  නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින්…

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්
නවතම

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්

අද ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළාට එදා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළේ සහිරා විදුහලේ දෙමළ ගුරුවරයෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. එම ගුරුවරයා නවාර් නැමැති අයෙකු බවත්…

සුලු ජාතීන් ඉලක්කර කර සිදුවෙන ලංකාවේ කොවිඩ් ප්‍රතිපත්තිය වහා නවත්වන්න – UN
නවතම

සුලු ජාතීන් ඉලක්කර කර සිදුවෙන ලංකාවේ කොවිඩ් ප්‍රතිපත්තිය වහා නවත්වන්න – UN

කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙලා දැක ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් වන…

ආදාහන ප්‍රතිපත්තිය අත්හිටුවීමට මුස්ලිම්වරුන් එක්සත් ජාතීන්ගේ පිහිට පතයි.
නවතම

ආදාහන ප්‍රතිපත්තිය අත්හිටුවීමට මුස්ලිම්වරුන් එක්සත් ජාතීන්ගේ පිහිට පතයි.

කොවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීම සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතල ලෙස හෙලා  දකිද්දී, ශ්‍රී ලංකා රජයේ එම බලහත්කාර ප්‍රතිපත්තිය අහෝසි කර ගැනීමට මුස්ලිම්වරුන්  එක්සත් ජාතීන්ගේ…

“ජාතීන් අතර ගිනි අවුලනු එපා!” මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් නිවේදනයක්!
නවතම

“ජාතීන් අතර ගිනි අවුලනු එපා!” මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් නිවේදනයක්!

කොවිඩ් ආසාදිත මරණ භූමිදාන / ආදාහන ගැටලුවේදී ලාංකීය මුස්ලිම් ජනතාව හුදෙකලා කොට, සහරාන් පන්නයේ අන්තවාදීන්ගේ තුරුලට තල්ලු නොකොට, ඔවුනගේ මෙම මානුෂවාදී ඉල්ලීම වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ බේදයෙන් තොරව පෙළ ගැසෙන්න යැයි  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ…

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය
නවතම

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය

යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද  සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින්…