ඩිජිටල් හැඳුනුම් පතින් පුද්ගල තොරතුරුවලට අනතුරක්!
නවතම

ඩිජිටල් හැඳුනුම් පතින් පුද්ගල තොරතුරුවලට අනතුරක්!

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට රජයේ ඇති සුදානම ප්‍රකාශවීමත් සමග එමඟින් පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවට එල්ල විය හැකි  අනතුර තොරතුරු තාක්ෂණ ආයතනයක් විසින් පෙන්වා දී තිබේ. පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි…

හමුදාපති ගැන බ්‍රිතාන්‍යයට රහස් වාර්තාවක්!
නවතම

හමුදාපති ගැන බ්‍රිතාන්‍යයට රහස් වාර්තාවක්!

එක්සත් ජනපද තහංචි වැටී තිබෙන ශ්‍රී ලංකාවේ හමුදාපති වරයාට එක්සත් රාජධානියේත් සම්බාධක පැනවීමට හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රජයට අතිශය රහස්‍ය  වාර්තාවක් භාර දී තිබේ. යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන වලට…

P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!
නවතම

P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!

උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.…

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!
නවතම

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!

උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද  නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින්…

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!
නවතම

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ කළ බව රජය නිවේදනය කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන දේවදාසන් කනගසබේ දින දහයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වෙමින් රජයට බල කර…

කැබිනට් මණ්ඩලයේ තුනෙන් එකක් දුෂිතයි! – ITJP
නවතම

කැබිනට් මණ්ඩලයේ තුනෙන් එකක් දුෂිතයි! – ITJP

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තුනෙන් පංගුවකට පත්වීම් ලබා දී ඇත්තේ දූෂණ වංචා හෝ මිණිමැරුම් චෝදනා ලබා තිබියදී බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් වී තිබේ. චූදිතයන්ගේ ඡායාරූපද සහිත තොරතුරු රූප සටහනක් ප්‍රසිද්ධියට  පත් කරමින්…

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට
නවතම

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දෙසැම්බර් පළමු වැනිදා…