අපි උඹව දන්නවා..!
බීබර් ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න ගන්නේ 2007 අවුරුද්දේ ඉඳලා. එතකොට ඔහුට වයස අවුරුදු 13 යි. ඒ කියන්නෙ 2010 My World 2.0 ඇල්බම් එකේ තිබ්බ Baby සින්දුව ලොව පුරා උන්මාදයක් බවට පත් වෙද්දි බීබර්ගෙ වයස දාසයයි.…
බීබර් ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න ගන්නේ 2007 අවුරුද්දේ ඉඳලා. එතකොට ඔහුට වයස අවුරුදු 13 යි. ඒ කියන්නෙ 2010 My World 2.0 ඇල්බම් එකේ තිබ්බ Baby සින්දුව ලොව පුරා උන්මාදයක් බවට පත් වෙද්දි බීබර්ගෙ වයස දාසයයි.…
රෝහණ පොතුලියද්ද තම දෙවන කවි පොත සහෘදගත කරන්නෙ පළමු පොතෙන් එකළොස් වසරක ඇවෑමෙන්. තරමක් දීර්ඝ විරාමයක් වුව ද ඒ කාලය පුරා ඔහු 'නිකන්' සිට නැති බව කියන්නට 'ඒක ඓන්ද්‍රීයජාලික ඉසව්වක්' කවි හොඳට ම ප්‍රමාණවත්. විශේෂයෙන්…
හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ පොත පත කියවන්නටය. කුටුම්බයෙහි බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…
සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්. සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම්…
කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති…
මේ නිමේෂයෙ, ගැහැණු-පිරිමි සම්බන්ධතාවය ආදරය සහ ලිංගිකත්වයට අදාළව වැඩ කරන්නෙ මොන විදිහට ද? ඇත්තටම ආදරය කියලා දෙයක් තියෙනව ද? එහෙම නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද? එහෙමත් නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි කියන්නෙ පිරිමින්ට…
ලහිරු කිතලගම ගේ 'චුට්ටා' යොවුන් නවකතාව ජනගත කිරීමේ උත්සවයේ දී මනෝරම වීරසිංහ විසින් කළ කතාව. ලෝකයේ අපි පොදුවේ පිළිගන්න කාරණාවක් තමයි, ළමයින්ට පොත් ලියන එක ඉතාම අමාරුයි කියල. ඒක ඇත්ත. කුඩා දරුවන්ගේ මනස තේරුම් අරන්…
කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නුවරට විදිල්ලේ කෙවිට…
මගේ නම කෙන්ට් නර්බන්. නිව්යෝර්ක් නගරයේ රාත්‍රී කාලයේදී කැබ් රියැදුරෙක් විදිහටයි මම සේවය කරන්නෙ. එදත් අනිත් දවස් වගේම සාමාන්‍ය දවසක්. මම මුළු රාත්‍රිය පුරාම වැඩ කරා. තවත් ගමන් වාරයකට ඇණවුමක් ලැබුණම මම එතනට යන්න පිටත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes