ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000ක් වෙන ලකුණු!
නවතම

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000ක් වෙන ලකුණු!

ඉදිරියේදී කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ වෙනු ඇති බව දැනගන්නට ලැබේ. ලිත්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ දැනට වෙළඳපොළට මුදාහරින කි.ග්‍රෑ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට රුපියල් 4462.25ක පිරිවැයක්…

මේ නැව අවසන් නැවද?
නවතම

මේ නැව අවසන් නැවද?

දින 10කට වැඩි කාලයක් මුහුදේ රඳවාගෙන සිට පසුගිය 17 දා ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණයට පසුව නැවත මෙරටට ගෑස් ආනයනය කරගන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ලිට්‍රෝ ප්‍රධානියෙක් 'අයිතිය' වෙබ් අඩවිය සමග…

ආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..
නවතම

ආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..

මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස්…

තෙල් සහ ඖෂධ මිල අහසට!
නවතම

තෙල් සහ ඖෂධ මිල අහසට!

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක…

පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 
නවතම

පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 

රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා…

බලශක්ති ස්වෛරීභාවය
නවතම විශේෂාංග

බලශක්ති ස්වෛරීභාවය

2013 වසර වන විට ලංකාවේ සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවය වූයේ බොර තෙල් ටොන් එකක් දහනයේදී පිට කරන ශක්තිය මෙන් එකොලොස් දහස් එකසිය විසිපහකි (11125 ktoe ). මින් ඒකක 4814ක් දැවමය ශක්ති ප්‍රභව වලින්ද, ඒකක 4582ක් ෆොසිල…

මාස 3ක් රට අඳුරට හරවන්න, ලංවීම අවසර ඉල්ලයි
නවතම

මාස 3ක් රට අඳුරට හරවන්න, ලංවීම අවසර ඉල්ලයි

එලබෙන මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ලංවීම උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් එම කොමිසම පෙන්වා දෙන්නේ විදුලි පරිභෝජනය…

පුනර්ජනනීය බලශක්ති සැළසුම් තවත් කොඩිවිනයක් ද?
නවතම

පුනර්ජනනීය බලශක්ති සැළසුම් තවත් කොඩිවිනයක් ද?

වර්තමාන ඩොලර් අර්බුදය සමග උග්‍රවී තිබෙන ඉන්ධන ලබාගැනීමේ අවුල නිසා දිර්‍ර්ඝ කාලයක් විදුලිය කපා දමන්නට සිදුවනු ඇති බවත් මෙම තත්ත්වය ඉක්මනින් විසඳාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට කිසිම සැළෑමක් නොමැති බවත් මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ පුනර්ජනනී බලශක්ති…

“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.
නවතම

“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව…