කක්කා නැවකට වන්දි ගෙවපු ලෝකයේ පළවෙනි රට මේක – දයාසිරි ජයසේකර
නවතම

කක්කා නැවකට වන්දි ගෙවපු ලෝකයේ පළවෙනි රට මේක – දයාසිරි ජයසේකර

කක්කා නැවකට ඇ.ඩො. මිලියන 6.7ක් ගෙවූ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය 17 දා නුවර දී ප්‍රකාශ කළේය. 'සතයකවත් පොහොර ලැබෙන්නේ නැතුව කොහෙවත් යන අසූචි නැවකට සල්ලි ගෙවන්න වෙලා මේ රටේ…

චීන අසූචිවලට වන්දි ගෙවන්න තීරණය කරයි..!
නවතම

චීන අසූචිවලට වන්දි ගෙවන්න තීරණය කරයි..!

චීන අසූචි ගෙන එනවා යැයි රට තුළ විශාල මතබේදයක් ඇතිවූ සහ එනිසාම හරවා යැවුන චීන කාබනික පොහොර නැවට අදාළ පොහොර තොගය සඳහා ගෙවීම් සිදු කිරීමට රජය තීරණය කර ඇත. දෙපාර්ශවයටම පාඩුවක් නොවෙන ලෙස මෙම ප්‍රශ්නය…

ගොවියන්ට නොදෙන රසායනික පොහොර වතු හිමියන්ට!
නවතම

ගොවියන්ට නොදෙන රසායනික පොහොර වතු හිමියන්ට!

රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. "කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර…

මහාචාර්ය මාරඹේ එලියට, චීන පෝර නැවත පරීක්ෂාවට
නවතම

මහාචාර්ය මාරඹේ එලියට, චීන පෝර නැවත පරීක්ෂාවට

අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරුවූ චීන සමාගමක නිශ්පාදිත පොහොර තොගයක් ශ්‍රී ලංකාව තුලට ගෙන්වීමට  විරෝධය පෑ විෂය ප්‍රවීනයෙක් තනතුරු වලින් ඉවත් කරමින් ආනයනිත පොහොර චීන බලපෑම නිසා නැවත පරික්ෂා කිරීමට රජය  තිරණය කර තිබේ. මහින්දානන්ද…

පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන්  ගොවීන්  අවතැන් වේ…
නවතම

පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන්  ගොවීන්  අවතැන් වේ…

පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව  2021/08/05 දින මාධ්‍ය  සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස  බහු කාර්‍ය ජල  ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත් මේ…

සහල් ආනයනය අපේ රටේ ඩොලර් හිඟ වීමට බලපායිද?
නවතම

සහල් ආනයනය අපේ රටේ ඩොලර් හිඟ වීමට බලපායිද?

වර්තමාන රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කිරීම නිසා ඉදිරියේ දී අපේ රටේ ගොවියාගේ වී මිල පහළ යාමට හේතු විය හැකි බවත් බංගලිදේශයෙන් ඩොලර් මිලියන 20ක ණයක් ලබාගෙන ඉන්දියාවට ඩොලර් මිලියන 48.6ක්…

ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර
නවතම

ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත්  රටට ඇති ආදරය නිසා බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට…

පාදෙණිය වෛද්‍යතුමාට රජරට ගොවීන් අභියෝග කරයි!
නවතම

පාදෙණිය වෛද්‍යතුමාට රජරට ගොවීන් අභියෝග කරයි!

දින හතලිස් පහක් ගත වූ ගොයමටත් පොහොර කඳුලක් වත් නොලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගණනක් තිබෙන බවත් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 250 ක පමණ හිඟයක් පොලොන්නරුවට තිබෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි…

හිටපු ජනපති මෛත්‍රි වත්මන් ජනාධිපති ගැන කථා කරයි.
නවතම

හිටපු ජනපති මෛත්‍රි වත්මන් ජනාධිපති ගැන කථා කරයි.

අවුරුදු 30ක පමණ කාලසීමාවක් තුළ මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනෙකුත් පර්යේෂකයන් වකුගඩු රෝගය වැළදීමට ප්‍රධාන හේතුවක් ලෙස කි රසායනික ද්‍රව්‍ය මේ සදහා බලපා හැකි බව අනාවරණය කර ඇති බවත්…

කාබනික පොහාර ආනයනයට අපි විරුද්ධයි – ආනන්ද සාගර හිමියන් 
නවතම

කාබනික පොහාර ආනයනයට අපි විරුද්ධයි – ආනන්ද සාගර හිමියන් 

කාබනික ගොවිතැන ගැන ජනාධිපතිවරයා ගත් තීන්දුවේ කිසිදු වරදක් නැති නමුත් එය ඉදිරියට ගෙන යාමට අනුගමනය කරන පිළිවෙතෙහි ලොකු අවුලක් පවතිනවා යැයි පුජ්‍ය ආනන්ද සාගර හිමියන් පවසයි. රසායනික  පොහොර ගෙන ඒම නවතා කාබනික පොහොර ගෙන ඒමට…