ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක.
නවතම විශේෂාංග

ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක.

අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන්…

දණ්ඩ මුක්තියට එරෙහි වන්න ! ජනමාධ්‍යවේදීන්ගෙන් ආයාචනයක්
නවතම විශේෂාංග

දණ්ඩ මුක්තියට එරෙහි වන්න ! ජනමාධ්‍යවේදීන්ගෙන් ආයාචනයක්

  - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය - ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට අතුරුදහන්වීමට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන්…

ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!
නවතම විශේෂාංග

ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!

- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
නවතම විශේෂාංග

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…

ජිනීවාවලට ශ්‍රී ලංකාව ගැන අලුත් යෝජනාවක්
නවතම පුවත්

ජිනීවාවලට ශ්‍රී ලංකාව ගැන අලුත් යෝජනාවක්

ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් වෙන බව වාර්තා වෙයි. මේ අනුව අරගලකරුවන්…

හදිසි නීතිය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි
නවතම පුවත්

හදිසි නීතිය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා. පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු…

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්
අවකාශය නවතම

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ
නවතම විශේෂාංග

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ

-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ…