ජගත් අල්විස් උසාවියට අපහාස කරලා..! 
නවතම

ජගත් අල්විස් උසාවියට අපහාස කරලා..! 

පසුගිය 12 දා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් ලියමින්, පසුගිය කාලයේ රටතුළ ඇතිවූ තත්ත්වයන් ඇති වූවේ, පොලීසිය උද්ඝෝෂණ නවත්වන්න යැයි උසාවියෙන් නියෝග ඉල්ලන අවස්ථාවේදී කණිෂ්ඨවිනිශ්චයකාරවරු විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරපු නිසා…

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පවුම් 1000ක්!
නවතම

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පවුම් 1000ක්!

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව දැනුම ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඒ වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමයෙන් මුදල් ලබා ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. රජයේ ප්‍රවෘත්ති…

ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!
නවතම

ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය…

ආරක්ෂක ලේකම් පෙන්වා නීතිය නවන අනුරාධපුර “හිනා සක්විති”
නවතම

ආරක්ෂක ලේකම් පෙන්වා නීතිය නවන අනුරාධපුර “හිනා සක්විති”

අනුරාධපුර දිස්ත්‍රීක්ක හා පිටස්තර ප්‍රදේශ කිහිපයක පදිංචි පුද්ගලයින්ට ජපානයෙන් ආනයනය කළ සුඛෝපභෝගි රථවාහන හා ජපානයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කරන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙකු බව කියනා රජරට හිනා සක්විති යන අන්වර්ථ නාමයෙන්…

නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!
නවතම

නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!

දෙවැනි රාජපක්ෂ පාලනය යටතේ පැවැත්වෙන දෙවැනි රාජ්‍ය නිදහස් දින සමරු උළෙලේදී ද ජාතික ගීය ගයන්නේ  සිංහලෙන් පමණක් බව රජය ප්‍රකාශයට පත් කර තිබේ. "ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන්. එපමණයි." ආරක්ෂක ලේකම් මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක,…

පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!
නවතම

පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස්…

පාදඩ දේශපාලනයකට සුදානම් නෑ! – ජනාධිපති කියයි.
නවතම

පාදඩ දේශපාලනයකට සුදානම් නෑ! – ජනාධිපති කියයි.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට  සූදානම් වුවත්,  විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට  සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවත්…