කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද?

political economy crisis cost of living in sri lanka government

ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති බව අවබෝධ වන්නට පටන්ගෙන තිබේ. බලශක්ති ඇමතිවරයා දැන් කියා ඇති පරිදි, විදුලි ජනනය සඳහා ඉන්ධන සැපයුවොත්, යානවාහන සඳහා සැපයීමට ඉන්ධන ඉතිරි නොවනු ඇත. යානවාහන සඳහා ඉන්ධන දුන්නොත්, විදුලි ජනනය සඳහා ඉන්ධන දීමට බැරි වනු ඇත. අද පුවත්පත් (20) වාර්තා කරන පරිදි, කැළණිතිස්ස තාප බලාගාරය ඊයේ මධ්‍යහ්නයේ සිට මුළුමණින් ඇනහිට තිබේ. හේතුව, එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය…

Read More

කටින් දුන්න 5000 ලිපියෙන් ආපසු ගනී…

2022 අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයන් සඳහා දෙන්න යෝජනා කළ රුපියල් 5000 දීමනාව අත්හිටුවා ඇති බව අම්පාර කලාප අධ්‍යාපන කාර්‍යාලය ලිපියක් මගින් එම කලාපයේ ගුරුවරුන්ට දන්වා යවා ඇත. මේ පිළිබඳව වූ ලිපිය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ හොවමාරු වෙමින් ඇති අතර එහි සඳහන් වන්නේ රා.ප.ච. අංක 3/2022 චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇති බව  නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරුන්ගේ රැස්වීමේදී දැනුන්දී ඇති බවයි.  අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විදුහල්පතිවරුන්, පරිවෙණාධිපතිවරුන් සහ ගුරුවරුන් වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ මුදල් ලබාදීම අත්හිටුවා ඇති නමුත් අදාළ දීමනාව ලබා දී ඇති බව වැටුප් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන බවය.

Read More

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300

Rajapaksa government spends Rs. 5300 billion in debt

වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය  ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව වන්නේ කිසිදු වැඩක් කර නොමැති 2020,2021 අවුරුදු තුල පවතින ආණ්ඩුව ලබාගත් සහ ඇපවූ (පබ්ලික් ඇන්ඩ් ගැරන්ටීඩ්) ණය ප්‍රමාණය රුපියල් බිලියන 5300 තරම් ඉහළ අගයක් ගත බවයි. එනම් ඒ පස් අවුරුද්දට වඩා මේ දෑවුරුද්දට සෞභාග්‍යයේ ආණ්ඩුව ගෙන ඇති ණය ප්‍රමාණය වැඩි බවය. 2022 වසර සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත්කර ඇති අයවැය මගින්ද පෙන්නුම් කර ඇති ආකාරයට…

Read More

වතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!

Negotiations with government-employers to raise plantation workers' wages to 1,000 fail

2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට 12-31 දක්වා සතියක් කල් ලබා දීමට කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  තීරණය කර තිබුණි. ඒ අනුව පහුගිය 31 දා නැවත මෙම කමිටුව රැස් විය යුතුව තිබු නමුත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතා  කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු  සමඟ කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුලු වතු කම්කරු නායකයින් සිව් දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබීම නිසා ඔවුන් තවත් සතියක කාලයක් ඉල්ලා…

Read More