හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!
නවතම

හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!

කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි…

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!
නවතම

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ කළ බව රජය නිවේදනය කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන දේවදාසන් කනගසබේ දින දහයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වෙමින් රජයට බල කර…

වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?
නවතම

වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?

වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර…

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කථා කරයි.
නවතම

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කථා කරයි.

දුමින්ද සිල්වා  යනු දුප්පත් වැසියන් වෙනුවෙන් ගොඩක් වැඩ කළ පුද්ගලයෙකු බවත් ඒ නිසා ඔහු පිලිබඳවත් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුව ඇතැයිද නාරාහේන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. මේ කා වෙනුවෙන්වත් කරන සුදු…

ගත වු මාස 04 ට නීති පද්ධතියේ නීති 37 ක් සංශෝධනයට
නවතම

ගත වු මාස 04 ට නීති පද්ධතියේ නීති 37 ක් සංශෝධනයට

ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානයට යොමු කර ඇති…

මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!
නවතම

මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!

මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින්  විසින් අද පස්වරුවේ…

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?
නවතම

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත්…

සිරකරුවන්දෙස මානුෂීයව බලන්න. ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් …
නවතම

සිරකරුවන්දෙස මානුෂීයව බලන්න. ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් …

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි. බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස…

මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!
නවතම

මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය…

මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.
නවතම

මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.

කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් සිටි නමුත් පෙරේදා (05)  වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කිරීමට හැකි වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ…