සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය යාම හා ජිවත් වීමේ අයිතිය!
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් එම සැකකරු මිය ගොස් තිබුණේ පොසොන් පොහොය දින දහවල් 12.50 ට පමණය. මෙලෙස මිය ගොස් තිබුණේ මාරාව,…