ලක්ෂ 25ක් රට හැර ගිහින්, ඩොලර් මිලියන 10,000ක් ලංකාවට එවලා

පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස්...
Read More

යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…

පසුගිය අප්‍රේල් 18 වන දා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා ඇත්තේ එහි සම සභාපතිවරුන් වන උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්....
Read More

නිදහස් පක්ෂ ප්‍රධානීන්ට වාරණ නියෝග 3ක් – හිටපු සභාපති මෛත්‍රීටත් තවත් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත්...
Read More

නිකරුණේ මිනිස්සු හිරේට ගාල් නොකර මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩ කරන්නයි චම්පික ඉල්ලයි…

බන්ධනාගාරවල මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පවසයි....
Read More

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!

ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය...
Read More

අපරාධවලින් උපයන සියල්ල රාජසන්තක කරන පනතක්

යම් කිසි අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන නව නීති කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ...
Read More

අල්ලස් ලබා ගත් අධිකරණයේ විනිසුරුවරයෙකු අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් අල්ලස් ලබා ගැනීමේදී අත්තඩංගුවට පත් වී තිබෙනවා. රුපියල් 5,000ක අල්ලසක් ලබා  ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ...
Read More

රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව...
Read More

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී....
Read More

ආචාර්ය ඒ.ටී. ආරියරත්න – සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා – ජෙහාන් පෙරේරා

ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
එක්ස්ප්‍රස් පර්ල් හී බලපෑම ඉන්දීය ධීවරයන්ටත්
නවතම

එක්ස්ප්‍රස් පර්ල් හී බලපෑම ඉන්දීය ධීවරයන්ටත්

කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ  අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භීතියට පත්…

සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වෙලා – රවී කුමුදේශ්
නවතම

සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වෙලා – රවී කුමුදේශ්

පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ.…

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද
නවතම

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද

ආණ්ඩුවක් පවතින්නේ මහජන මතය මත බවත් එය මර්ධනය කළහොත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා පවසයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කළහොත් මහජනතාවගේ අසා සිටීමේ ජනතාවගේ අයිතිය අහිමි වන බවත්…

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන
නවතම

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන

සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු…

මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම

මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

අධිකරණ 100 කට යනවාට වඩා පාර්ලිමේන්තුවේ නගන එක් ප්‍රශ්නයකින් සමාජයට බලපෑම් කළ හැකි බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පොලීසියට යන හොඳ පුද්ගලයෙක් වුණත් මාස 06 ක් යන විට පරණ…

පොලිස් ස්ථාන තුල සිදුවන හිංසනයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
නවතම

පොලිස් ස්ථාන තුල සිදුවන හිංසනයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකාවේ පොලීස් ස්ථාන  තුලදී ළමුන්ට හා කාන්තාවන්ට  සිදු කරන ලිංගික අතවර ඇතුළු සියලු ආකාරයේ වධ හිංසා නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.…

රංජන් රාමනායකටත් ජනාධිපති පොදු සමාව දෙන්න බැරි ඇයි? – කරූ ජයසුරිය
නවතම

රංජන් රාමනායකටත් ජනාධිපති පොදු සමාව දෙන්න බැරි ඇයි? – කරූ ජයසුරිය

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති,  හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.…

විශ්වවිද්‍යාල නවක වදයට මානසිකත්වය එන්නේ පාසැල තුලින්
නවතම

විශ්වවිද්‍යාල නවක වදයට මානසිකත්වය එන්නේ පාසැල තුලින්

දෘශ්‍යමාන දඬුවම් වලට වඩා පාසල් පද්ධතිය තුළ තියෙන්නෙ අදෘශ්‍යමාන දඬුවම් බවත්  ගුරුවරු, දෙමව්පියෝ දෙපිරිසම දරුවන්ට මෙවැනි දඬුවම් ලබා දෙන බවත් පුත්තලම් දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ. ඒ. ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුයේ…

පොලීසියේ ලිංගික හිංසනයන් ඉහළට!
නවතම

පොලීසියේ ලිංගික හිංසනයන් ඉහළට!

ගාල්ල, නෙළුව ‌පොලිස් ස්ථානය තුලදී බාල වයස්කාර දැරියක්ව එහි සිටි පොලිස් කොස්තාපත්වරයෙකු විසින්  සිප ගත් බවට  එම දැරියගේ මව විසින් චෝදනා කර තිබුණි. ඇයගේ චෝදනා කිරීම, පැමිණිලි කිරීම හමුවේ මේ වන විට අදාල සැකකාර පොලිස්…

නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක
නවතම

නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක

මානව හිමිකම් පිළිබඳ ගැටළු අද සමාජයේ බොහොමයක් පවතින නමුත් ඒවා පිටත සමාජයේ අවධානයට යොමු නොවෙන බවත් මේ පිළිබඳව කතා කරන්න උපදෙස් දෙන්න ආයතනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, නීතිඥ ප්‍රියන්ත…