රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව...
Read More

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී....
Read More

ආචාර්ය ඒ.ටී. ආරියරත්න – සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා – ජෙහාන් පෙරේරා

ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම...
Read More

යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු

පසුගිය සමයේ යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පොලිසිය කටයුතු කිරීමට සැරසෙනවා. පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර...
Read More

දේශපාලකයන් මර්ධනකාරී නීති වලට එරෙහිව ගන්නා පියවර ප්‍රශ්න කළ යුතුයි. – ජේෂ්ඨ මාධ්‍යවේදී, කේ.ඩබ් ජනරංජන

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාවකාලික විධි විධාන පනත් විදියට තමයි 1979 දී සම්මත වෙන්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  මාස තුනකට පමණක් කියලා...
Read More

අවුරුදු නිවාඩු කාලය තුළ අපරාධවල සැලකිය යුතු අඩුවීමක් – පොලිසිය පවසයි

2023 වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ අපරාධ සහ මාර්ග...
Read More

වතු වල සේවය කරන ජනතාව හෙට සිට වර්ජනයක…

වතු වල සේවය කරන ජනතාවගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු...
Read More

රොහාන් සහ රොහාන් – උදන් ප්‍රනාන්දු

අයෙක් වෙනෙකෙකුගේ නම උච්චාරණය කරන්නෝ තරමක් වෙනස් ආකාරයකට ය. සමහරවිට එම වෙනස් උච්චාරණය, විකෘතියකට වඩා තරමක බුහුටිකමක් අදාල නමට එකතු...
Read More

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර...
Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත්භාවය පිලිබඳ පනත යටතේ පැවරුනු පළමු නඩුව…

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින්...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
හොඳ හිත – පාලිත
අවකාශය නවතම විශේෂාංග

හොඳ හිත – පාලිත

- චාමර ලක්ෂාන් කුමාර – “සුළං මාරුවේදී” ඇතිවන තද වැස්ස කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වන්නන්ට අමුතු දෙයක් නොවුණ ද මැයි 25 වැනිදා රාත්‍රිය පුරා නොනවත්වා ඇද හැලුණු අන්දමේ වැස්සක් හා ඒ ආශ්‍රිතව මතු වූ ගංවතුර බඳු…

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ඔස්සේ ගම ගොඩනැගූ ඔහු – ආචාර්ය ඒ.ටී. ආරියරත්න
නවතම පුවත් විශේෂාංග

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ඔස්සේ ගම ගොඩනැගූ ඔහු – ආචාර්ය ඒ.ටී. ආරියරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අඟහරුවාදා (අප්‍රේල් 16) අභාවප්‍රාප්ත විය. කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ…

අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි
නවතම පුවත්

අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින්…

රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF සහ ETF ගෙවීමට තීරණයක්
නවතම පුවත්

රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF සහ ETF ගෙවීමට තීරණයක්

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…

සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.
අවකාශය නවතම විශේෂාංග

සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.

ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සි.දොඩාවත්ත සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෙනුවෙන් 2024 අප්‍රේල් 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති පුහුණු වැඩසටහනේ දී ජේෂ්ඨ මාධ්‍යවේදී සී…

ඇන්.එම්. පැරදුනාම සුමති දවස් දෙකක් ඇඬුවා.
අවකාශය නවතම විශේෂාංග

ඇන්.එම්. පැරදුනාම සුමති දවස් දෙකක් ඇඬුවා.

මෑතදී පැවති සුමති යූ.ඩබ්.සුමතිපාල "සුමති අර්ථපති ශතක අභිනන්දන" වැඩසටහන සඳහා විශේෂ දෙසුමක් සඳහා සහභාගි වූ කොමියුනිස්ට් පක්ෂ නායක ඩීව්.ගුණසේකර මහතා විසින් පැවැත්වූ එකී දෙසුම. ජගත් ( සුමතිපාල) මාව හම්බවෙන්න ඇවිත් මේ සඳහා සහභාගිවීම සඳහා ආරාධනය…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?
ආර්ථික නවතම පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී…

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයන්ට පොදු සමාව
නවතම පුවත්

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයන්ට පොදු සමාව

මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමාවක් ලබා දීමට එරට රජය කටයුතු කර තිබේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී එම…

ප්‍රකාශනයේ හා භාෂණයේ නීති සමාලෝචනය කරන්න.
අවකාශය නවතම විශේෂාංග

ප්‍රකාශනයේ හා භාෂණයේ නීති සමාලෝචනය කරන්න.

අජිත් පැරකුම් ජයසිංහ - (සභාපති - අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඇති නීති පද්ධතිය ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නීති පද්ධතිය රටේ ජනමාධ්‍යවේදීන්ටත්, පොදුවේ පුරවැසියන්ටත් බලපානවා. ප්‍රකාශනයේ අයිතිය බුක්ති විඳීමට බාධා…

අවුරුදු ගීතයක් විකෘති කිරීම පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශය විමසිල්ලෙන්
අවකාශය නවතම පුවත්

අවුරුදු ගීතයක් විකෘති කිරීම පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශය විමසිල්ලෙන්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන…