ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර
නවතම විශේෂාංග

ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර

ආදරණීය ලාල් අයියාට දිගාසිරි.  තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර  ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය…

ප්‍රියංකා, මට විස්මයක්…!
නවතම විශේෂාංග

ප්‍රියංකා, මට විස්මයක්…!

ප්‍රියංකා, කාලෙක ඉඳලා මගේ අවධානය යොමුවුණු රංගන ශිල්පිනියක්. ඇගේ පෞරුෂයට මං ඉතා ම ප්‍රිය කරනවා. ඉතා ම. ඉතාම. ඇය කළ කතා, වැඩසටහන් බලද්දි ඕරාවක් වගේ පෞරුෂය ඉස්මතුවෙනවා. ප්‍රියංකා තමන් ඉදිරියේ ඉන්න කවුරු එක්ක වුණත්"eye contact"…

ඉන්දියාවට පලා ගිය සිටි 71 හැවිරිදි කාන්තාව මිය යයි
නවතම

ඉන්දියාවට පලා ගිය සිටි 71 හැවිරිදි කාන්තාව මිය යයි

වත්මන් අර්බුද හමුවේ ශ්‍රී ලංකාවෙන් 81 හැවිරිදි සැමියා සමඟ බෝට්ටුවකින් පලා ගිය 71 හැවිරිදි සරණාගත කාන්තාවක්, ජුනි 27 වන දින රාත්‍රියේ ධනුෂ්කොඩි වෙරළේ සිහිසුන්ව සිටියදී සොයාගෙන මදුරෙයිහි රජයේ රාජාජි රෝහලට ඇතුලත් කර නමුත් පසුව මිය…

උඩපැනලා ගහලා, සමාදානත් වෙලා
නවතම

උඩපැනලා ගහලා, සමාදානත් වෙලා

කුරුණෑගල - යග්ගහපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලකදී උසස් හමුදා නිලධාරියෙකු සිවිල් වැසියෙකුට උඩපැන පයින් පයින් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශවයන් සමථයකට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි. මෙම සිදුවීම පිළිබඳ වීඩියෝ දර්ශනයන් සමාජ…

ජවිපෙයි පෙරොට්ටොයි ගහන්න‍යි හදන්නේ පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියයි
නවතම පුවත්

ජවිපෙයි පෙරොට්ටොයි ගහන්න‍යි හදන්නේ පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියයි

- කේ. සංජීව - ඉදිරි සතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය ඇතුලු විපක්ෂ කණ්ඩායම් රජයට බලපෑම් කිරීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ එම මන්ත්‍රී නිවස්න වෙත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇතැයි තමන් වෙත තොරතුරු…

පීටර් බෲක් : වේදිකාව වෙනස් කළ විශිෂ්ඨයා
අවකාශය

පීටර් බෲක් : වේදිකාව වෙනස් කළ විශිෂ්ඨයා

-කේ. සංජීව- පීටර් බෲක් (Peter Stephen Paul Brook) මියගිහිං කියලා ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධනයන් ෆේස්බුක් බිතේ සටහන් කරලා තිබුණා. මේ නම මගේ මතකයේ රැඳුන නමක්. ඒකෙන් කියවෙන්නේ නෑ පීටර් ගැන මම සෑහෙන්න ඉගනගෙන තියෙනවා කියලා. ඒත්…