මෙන්ඩිස් ලා එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තියලා ?  
නවතම

මෙන්ඩිස් ලා එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තියලා ?  

සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණයලබාගෙන තිබේ දැයි  කෝප් කමිටුවේ අවධානයට ලක්වී ඇත. ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන…

කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි
නවතම විශේෂාංග

කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි

ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන…

රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වෙලා –  කෝපා
නවතම

රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වෙලා – කෝපා

නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර, එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබා දී…

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා
නවතම

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගන්නයි බල කරමින් මේ වන විට කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මහජන විරෝධතාවක් ක්‍රියාත්මක වේ. එනම් පසුගිය (09) දා ඇති වූ ගාල්මුවදොර සාමකාමී අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන්…

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති
නවතම

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති

මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
නවතම විශේෂාංග

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ජනප්‍රිය යූටියුබ් මාධ්‍යවේදියෙක් වන දර්ශණ හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අයිතිය වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වෙයි. එලබෙන 25 දා උදෑසන 10ට සීඅයිඩීය හමුවේ පෙනී සිටින ලෙස මෙම…

නව මුදල් ඇමති ගෝඨාභය
නවතම

නව මුදල් ඇමති ගෝඨාභය

මුදල් අමාත්‍යවරයෙක් සොයාගන්නා තෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම පත්වීමට අදාළ නිළ ගැසට් නිවේදනය නිකුත් වෙනු ඇත. මෙම ආර්ථික අර්බුදය හමුවේ රටේ වැදගත්ම අමාත්‍යාංශය වන මෙම…

ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්
නවතම

ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්

රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ…