සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා පිළිබඳ කියවීමක්..!
නවතම විශේෂාංග

සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා පිළිබඳ කියවීමක්..!

චිත්‍රපටය වාර්තාවක් නොවූ තැන එය සිහිනයකි. තර්කොව්ස්කි සියල්ලන්ගේම ශ්‍රෙෂ්ඨයා වන්නේ ඒ නිසාය -ඉන්ග්මා බර්ග්මන් ඉන්ග්මා බර්ග්මන්, අන්ද්‍රෙයි ආර්සනෙවිච් තර්කොව්ස්කි මෙසේ හඳුන්වාදීමට කැමති විය: ‘සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා.’ අපි කතා කරන්නේ සරල අධ්‍යක්ෂකවරයෙකු ගැන නොවෙයි, තර්කොව්ස්කි සියල්ලට ප්‍රථම…

පොහොට්ටු හිතවතාට වයඹ උපකුලපති දෙන්න – බී වයි ජී
නවතම

පොහොට්ටු හිතවතාට වයඹ උපකුලපති දෙන්න – බී වයි ජී

කුරුනෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි බී වයි ජී රත්නසේකර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට මහාචාර්‍ය එච් එම් ඒ හේරත් පත්කර දෙන මෙන් ඉල්ලා ඇත. පසුගිය ජනවාරි…

ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ
නවතම

ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ

උතුරේ ජනතා ප්‍රශ්නයට තිරසර විසඳුමක් නොදී බුදුන් වහන්සේ වැඩියත් මේ රට ගොඩගන්න බැරි බවත් එම නිසා රට ගොඩ ගන්න ඕනේ නම් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමුඛතම කාර්ය ලෙස කළ යුතු බව දෙමළ ජාතික…

හඩනූ මැන නිදහස,
නවතම විශේෂාංග

හඩනූ මැන නිදහස,

පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා.…

“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!
නවතම

“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පහත හෙලමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරමින්  පෞද්ගලික අංශයේ කම්කරුවෝ දිවයින පුරා දියත් කළ  විරෝධතා උද්ඝෝෂණ මාලාව වැඩබිම් හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සාර්ථකව පැවැත්වූ…