ගුවන්තොටුපළ PCR පරික්ෂණාගාරය වැසීම ගැන සෞඛ්‍ය ඇමති නිහඬ ඇයි?

pcr

හෝටල් නිරෝධායන මාෆියාවට යටවූ ආණ්ඩුවට ගුවන්තොටපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති බවත් තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නිහඩව සිටින්නේ කුමක් නිසාදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු  මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය. කොවිඩ් වසංගත තත්වය නිසා මේ  රටට එන සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරලා ඔවුන් නිරෝධායනයට යොමු කළා. ඒක ක‍්‍රමානුකූලව ඉවත් කරමින් ආරක්ෂිතව පුද්ගලයින් රට තුළට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ලෝකයේ රටවල්…

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත. මෙසේ ඇප මත මුදා හැරුනේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශය සභා සභික පොදුජන පෙරමුණේ මන්‍ත්‍රීවරයෙකු වන අමිල කුමාරසිංහ  මහතා හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන දුලන්ත රාජපක්ෂ මහතාවය. බන්ධනාගාරයේදි සිදු කෙරුණු අමානුෂික පහර දිම හේතුවෙන් මේ වන විට දුලන්ත රාජපක්ෂ සිටින්නේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වන…

Read More

පාසල් ආරම්භ කළද ගුරුවරු රාජකාරී වලින් ඉවතට !

teacher

කොරෝනා වසංගත තත්ත්වය පාළනය කිරීමත් සමගම ලබන 21 වන දා සිට සිසුන් 200 ට අඩු පාසල් විවෘත කිරීමටත් අදියර 4ක් යටතේ සියලු පාසල් විවෘත කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන බල ප්‍රදේශ 3 හි ම විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසදුම් ලබා දෙන තුරු සියලු රාජකාරිවලින් ඉවත්වන බව දන්වමින් කලාප අධ්‍යාපන කාර් යාල වෙත ලිඛිතව දැනුම් දීම් කිරීමට කටයුතු කර ඇත. දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 104 හිම විදුහල්පතිවරුන් සිය අත්සන් සහිතව වෘත්තීය ක්‍රියාමාර්ගය  පිළිබදව කලාප අධ්‍යාපන කාර් යාලයට ඉකුත් (06)දා සංදේශයක් භාර…

Read More