ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් ඉන්දියා කම්කරු නීති වෙනස්කමට?

labour

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  සඳහා ඉන්දියාවේ කම්කරු නීතියේ වෙනස්කම් සිදුකිරීම පිණිස මෙරට පාර්ලිමේන්තුවේ පනත් සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට සෙත සැලසීම අරමුණු කොටගෙන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සඳහා ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟ වූ බව පාර්ලිමේන්තුව පවසයි. ඒ අනුව ඉන්දියාවේ රැකියා කරන ශ්‍රමිකයන් එරට සමාජ ආරක්ෂණ පනතට දරන දායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ සහනයක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී එකඟතාවය පළ වු බවයි ශ්‍රී ලංකා…

Read More

ව්‍යාජ චෝදනාවක් නඟා පොලිසියෙන් වාහල්කඩ ගෙදරකට පහර දි අලාභ හානි කරයි

house demeg

අමද්‍යප දිනය පැවති දිනයේ නිවසක රජයේ මත්පැන් සගවා ගෙන අලවිකර තිබෙනා බවට ලැබුණු තොරතුරකට එහි පැමිණ ඇති වාහල්කඩ ඩී-හතර පොලිසියේ නිලධාරින් නිවැසියන් නොමැතිව සිටි නිවසට පහරදි අලාභ හානී සිදුකර ගොස් තිබෙනා බව එහි හිමිකරුවන් අනාවරණය කළහ. හොරොව්පොතාන ඩී දෙක වාහල්කඩ ලිපිනයේ පදිංචිව සිටින කේ.ඩී විජේපාල මහතාගේ නිවසට පසුගිය (3දා)රාත්‍රී හතට පමණ පැමිණ ඇති පොලිස් කණ්ඩායමක් එහි ජනේල විවෘත කර අලවංගු හා යකඩ කම්බි යොදා ගෙන දොරවල් කඩා දැමීමට උත්සහ කර තිබෙනා බව විජේපාල මහතා පැවසුවේය. අවස්ථා කිහිපයකදීම සිය නිවසට පැමිණි කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරින් බව කියූ පිරිසක් රජයේ මත්පැන් සෙවූ බවත්…

Read More

PTA පනත සංශෝධනයට ලක් කරන බව ජනාධිපති යුරෝපා සංගමයට දැනුම් දෙයි.

europ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බවට  ජනාධිපතිවරයා  දිවයිනට පැමිණ සිටින  යුරෝපා සංගමයේ ඉහල  පෙලේ දූත මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති  බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත්තේ  යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ පෙර්දා (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ බවය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව …

Read More

අද සංවාද වලට ස්ත්‍රීන් නැතිවීමේ ප්‍රශ්නයට හේතුව තියෙන්නෙත් සුනන්දලා අසලමය…!

gender equality in sri lanka

ස්ත්‍රියට සමතැන දෙන්න. කෝ ඔයාලගෙ වැඩවලදි ස්ත්‍රියට තැනක් දෙන්නේ නෑනේ. කෝ පිරිමි පහයි එක ගෑනියෙක් හොයාගන්න බැරිවුණාද ඔය සංවාදයට. ඇත්තටම ඇයි හතරක් ඉන්න සංවාද අවකාශයට දෙන්නෙක් ගැහැනු දාන්න බැරි?.. දැන් මෙහෙම කතා විලාසිතාවට වගේ ඇහෙනවා. මාත් මෑතක ඉඳලා ටිකක් මෙවනි සංවාද වැඩසටහන් සංවිධාන වැඩවලට සහභාගීවෙන මනුස්සයෙක් විදිහට යමක් ලියන්න ඕනී කියලා හිතුවා. මම නම් පුද්ගලිකව මෙවැනි වැඩවලදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන හිතන්නේ නෑ. ඒ වැඩේ ගැන කතාකරන්න ඉන්න හොඳම සහ අපිට සම්බන්ධ කරගන්න ලේසිම අය කවුද කියන එක තමයි ගොඩක් වෙලාවට සලකන්නේ. සහ හිතන්නේ. එතනදී සමහර වෙලාවට ගැහැණු බහුතරය වෙන…

Read More