ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!

rajapaksha

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ යළි අවධානයක් යොමුව ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. විශේෂයෙන්ම මෙහිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුවේදි තීරණය වී ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 80 කින් ඉහළ යනු ඇත. කිරිපිටි සමාගම් ඉල්ලීම් කර ඇත්තේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 350 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 140 කින් වැඩිකරන ලෙසටය. නමුත් එලෙස මිල වැඩි වීමක් සිදු නොවන බව රජය පවසා සිටියි. කෙසේ වෙතත් ජීවන වියදම් කමිටුවේදී ගත් මෙම…

Read More

ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා .

harsha

මෙරට බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබා ගනිමින් වන අතර ලැබෙන ආදායම් අනුව, ව්‍යාපාරය දෙස බලා  ණය දීම් ක්‍රමයක් ඔවුන් සතුව නැති බවත් මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පිවිස ඇතැයි වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා පවසයි.‍ මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වීමට එක් වූ වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා ප්‍රකාශ කළේ, ” ලංකාවේ දරිද්‍රතාවය දිගු කලක් තිස්සේ පවතින්නක්. පොලී මුදලාලිලා, සමුපකාර ණය දෙන සමිති සණස, ග්‍රාමීය බැංකු වැනි ග්‍රාමීය ණය සම්බන්ධයෙන් පුළුල් පරාසයක පදනමක් අපේ රටේ තියෙනවා. රටක් විදිහට අපි අඩු මැදි ආදායම් ලබන රටක්. කලින් තිබුනාට වඩා…

Read More