කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!
නවතම විශේෂාංග

කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!

යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට  අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින්  උතුරු නැගෙනහිර දෙපළාතේ හා  අගනගරයේ විරෝධතා සහ සැමරුම්  කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…

පෙගසස් හරහා දරුණුතම මානව හිමිකම් උල්ලංඝනයක්!
නවතම

පෙගසස් හරහා දරුණුතම මානව හිමිකම් උල්ලංඝනයක්!

ලෝක ඉතිහාසයේ දරුණුතම මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වෙමින් පවතින බව ජනතාවාදී සිවිල් සංවිධාන රැසක් චෝදනා කරමින් සිටියි. ඒ ඊශ්‍රායලයේ සමාගමක් විසින් නිපදවූ පෙගසස් (Pegasus) නම් ”ඔත්තු බැලීමේ”  මෘදුකාංගය නිසාය. ඊශ්‍රායලයේ ‘එන්.එස්.ඕ ගෲප්’ (NSO Group) …

උරුතිරපුරම් ශිවන් කෝවිලේ කැණීම් කරනවාට විරුද්ධ ඇයි? – සිවාජිලංගම් හෙළි කරයි!
නවතම

උරුතිරපුරම් ශිවන් කෝවිලේ කැණීම් කරනවාට විරුද්ධ ඇයි? – සිවාජිලංගම් හෙළි කරයි!

කිලිනොච්චිය, උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටා තිබෙන ශිවන් කෝවිල පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ යම් මතභේදාත්මක තත්ත්වයකි. ඒ කෝවිල පිහිටි ස්ථානයේ පැරණි බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීම නිසාය. LTTE ත්‍රස්ත ගහණය පැවති සමයේ…

අතකොටාගේ නූරිය සහ රිසාඩ් ගේ ගෙදර… (නීතියක් නොමැති රටක අපරාධ කියා දෙයක් නැත)
නවතම විශේෂාංග

අතකොටාගේ නූරිය සහ රිසාඩ් ගේ ගෙදර… (නීතියක් නොමැති රටක අපරාධ කියා දෙයක් නැත)

රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම්…