මානව හිමිකම් නැතුව ලංකාවට ජාත්‍යන්තර ව්‍යාපාර කළ නොහැකියි – පිලිප් දිසානායක
නවතම

මානව හිමිකම් නැතුව ලංකාවට ජාත්‍යන්තර ව්‍යාපාර කළ නොහැකියි – පිලිප් දිසානායක

ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු…

හමුදාවෙන් පාර්ලිමේන්තුවට බලය පවරා ගන්න ලෙස හිටපු අගමැති ඉල්ලයි!
නවතම

හමුදාවෙන් පාර්ලිමේන්තුවට බලය පවරා ගන්න ලෙස හිටපු අගමැති ඉල්ලයි!

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා යුද හමුදා ප්‍රධානියාගේ නායකත්වය යටතේ පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවට හිටපු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. "මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ.…

දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද ? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත
නවතම විශේෂාංග

දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද ? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත

අරුණ ජයවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළ නිසා, දුමින්ද සිල්වා මිනීමැරුමට වරදකරු කරනු ලැබුවේ හෙවත් මනුෂ්‍ය ඝාතකයකු ලෙස නම් කරන ලද්දේ, ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් විසිනි. දැන් ඔහු ඉන්නේ හිරගෙදරය. ඒ අතර, ත‍්‍රිපුද්ගල මහාධිකරණ…

නැව් ගින්නෙන් පීඩාවට පත් ධීවර ජනතාවට යුරෝපා සහන!
නවතම

නැව් ගින්නෙන් පීඩාවට පත් ධීවර ජනතාවට යුරෝපා සහන!

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ඇවිලුණු නැවේ විෂද්‍රව්‍ය දෝරේ ගලායාම නිසා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කෝටි ගණනින් මුදල් ආධාර දීමට යුරෝපා සංගමය ඉදිරිපත් වී සිටී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විෂ රසායන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික්…

පොසොන් දොරේ ගලා යයි – දුමින්ද ද සිල්වා නිදහස්!
නවතම

පොසොන් දොරේ ගලා යයි – දුමින්ද ද සිල්වා නිදහස්!

මරණ දඬුවම හිමිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. පොසොන් පොහොය නිමිත්තෙන් අද (24) දින ඔහුව මෙලෙස නිදහස් කර ඇත. හිටපු පාර්ලිමේන්තු…

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර
නවතම

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය…

මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය
නවතම

මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත්…