මාකඳුරේ මදුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක.. ඊළඟට කවුද?
නවතම

මාකඳුරේ මදුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක.. ඊළඟට කවුද?

පොලීසිය ආයෙත් පාතාලේ වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අරං. ඌරු ජුවාට පස්සේ කොස්ගොඩ තාරක ඝාතනය කරලා. ඇත්තටම මේවා ඝාතනයන්. අනික් පැත්තෙන් අධිකරණයට අපහාස කිරීම්!. මේ මිනිස්සු සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමාජයට මේ මිනිස්සුන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් වෙන්න…

රසායනාගර අර්බුදය උග්‍ර වේ!
නවතම

රසායනාගර අර්බුදය උග්‍ර වේ!

රසායනාගාර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර සති දෙකක් ගත වුවත් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ…

අද මේ විඳින්නේ හිටපු දක්ෂ සෞඛ්‍ය වෛද්‍ය පරිපාලකවරු ඉවත් කිරීමේ සාපයයි! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
නවතම

අද මේ විඳින්නේ හිටපු දක්ෂ සෞඛ්‍ය වෛද්‍ය පරිපාලකවරු ඉවත් කිරීමේ සාපයයි! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන,…

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!
නවතම

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!

ජනාධිපතිවරයාගේ සෞභ්‍යාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවකි. නමුත් එය සිදුවන ආකාරයක් සඳහන්ව තිබුණේ නැත. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත්තේ…

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!
නවතම

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ…

කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!
නවතම

කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත…