කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව! : අම්මාවරුන් ගේ දිනය

Microfinance victims in Hingurakgoda temporarily abandon protest

බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට  හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා තමන්ගේ අවුරුදු  4 ක ළමයා එල්ලාලා අම්මාත් එල්ලීලා මැරුණා. අපිත් එක්ක ඉන්න අම්මා කෙනෙක් අඬලා කියනවා. අනේ අයේනම් ණය අරගෙන අපේ අම්මලාට මැරෙන්න දෙන්න බෑ කියලා. මේ වෙනකොට මේ ණය නිසා අම්මලා 200 කට අධික පිරිසක් දිවි නසාගෙන. කොහොම  උනත් අම්මලාට ගේව ගන්න බැරි අධික පොලී පිට පොලී එකතු වෙන ණය ගන්න වෙලා තියෙන්නේම ලමයි…

Read More

රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස්වත් නැතිව – නීතීඥ රුෂ්ඩි හබීබ්

Rishad Bathiudeen rushdhie habeeb Attorney General

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා පවසයි. ඔහු බව කියා සිටියේ සමස්ත ලංකා මහජන කොංග්‍රස විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා, ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් කර ඇති අනාවරණ සහ නිර්දේශ ක්‍රියාත්මක නොකර, ඒවා යටපත් කරමින් විවිධ කෝණවලින් සිදු කරන පරීක්ෂණ ගැන අපට ගැටළුවක් තියෙනවා.…

Read More

එන්නත් මාත්‍රා මිලියන තුනක් එනවා, අවශ්‍ය මුදල් රජය සතුයි! – ඇමති කෙහෙළිය

covid vaccine sri lanka Government keheliya rambukwella

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි කොරෝනා මර්ධන එන්නත් සියල්ල ඉදිරි මාස තුළ ඇතුලත මෙරටට ගෙන එන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන තුනක් කඩිනමින් හිමිවීමට නියමිත බවත් එහිදී මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික සඳහා  ප්‍රමුඛතාවක් හිමිවන බව අද (09)  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එන්නත් ලබා ගැනීම සඳහා රජයට මුදල් නැතැයි ඇතැම් පාර්ශව නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි එන්නත් ලබාදීමට…

Read More

රසායනික පොහොර තහනමෙන් තේ කර්මාන්තය අර්බුදයට!

current issues of tea industry Prohibition of chemical fertilizers

මෙරට රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පියවර ගෙන ඇත. ඔහු පවසන්නේ ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවය. ශ්‍රී ලංකාව රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන් 221ක් වැය කළේය. තෙල් මිල වැඩිවීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300 – 400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක්…

Read More

දේවි බාලිකාව වෙනුවෙන් දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පෙරට එයි!

Devi Balika Protection Front Cabinet paper

කොළඹ දේවි බාලිකා විද්‍යාලය පිලිබඳ මේ වන විට රටේ කතාබහක් මතුව ඇත. ඒ විද්‍යාලයේ අපොස උසස්පෙල විද්‍යා හා ගණිත අතිරේක අංශයක් නුගේගොඩ, උඩහමුල්ල ශ්‍රී විජයාරාම විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට කටයුතු කිරීම පිලිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඊට අනු කමිටුවක් පත් කිරීමත් සමඟිනි. දේවි බාලිකා විද්‍යාලය වසර 60 ක් පමණ අතීතයකට හිමිකම් කියයි. 1953 වසරේදී කාසල් වීදියේදි කාන්තා විදුහල නමින් දේශබන්දු විමලා ද සිල්වා මහත්මිය විසින් ආරම්භ කළ මෙම විද්‍යාලය අද වන විට ලංකාවේ ජනප්‍රිය පාසල් සමූහය අතරින් එකකි. මේ වන විට ප්‍රකට ව්‍යාපාරික DP Education පදනමේ සභාපති ධම්මික පෙරේරා මහතා…

Read More

මේ ඉන්දියාවේ  නෙමේ, ලංකාවේ!

Patient attendance at Anuradhapura Hospital increases Coronavirus outbreak

අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි කායික රෝග වාට්ටු සංකීර්ණයේ (මෙඩිකල් වෝඩ්) පවතින අධික තදබදය හේතුවෙන් වසංගත තත්වය හමුවේත් රෝගීන් දෙදෙනෙකුට එක් ඇදක ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිමෙන් ජීවිත අවදානම් තත්වයකට පත්ව ඇති බව රෝගීන් පිරිසක් පෙන්වා දුන්හ. කායික රෝග වාට්ටු සංකීර්ණයේ වාට්ටු අංක 17-18 හා 19 යන වාට්ටු වලට පසුගිය දින කිහිපය පුරාම විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් පැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගතවූ බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසුහ. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවධියක සමාජ දුරස්ථ බාවය රැකිය යුතු වූවත් පවතින අධික තදබදය නිසා රෝගින් දෙදෙනෙකු එක් ඇදකට සීමා…

Read More