තොරතුරු වසංගතයට එරෙහිව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙහෙයුමක්!

Health Promotion Bureau current covid situation in sri lanka

කොරෝනා  වසංගතය ලොව පුරා පැතිර යද්දී ඒ හා සමාන ව්‍යවසනයක් ඇති කරමින්, covid-19 සම්බන්ධව සාවද්‍ය තොරතුරු  ද වසංගතයක් මෙන් පැතිර යමින් පවතී. සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු ලබා ගැනීම පහසු වී පැවතියත්, නිවැරදි තොරතුරු වලට වඩා අසත්‍ය තොරතුරු ඉතා ඉක්මනින් සමාජගත වීම හේතුවෙන් බොහෝ දෙනෙක් අපහසුතාවයටත් කරදරයටත් පත් වේ. මේ අවස්ථාවේදී නිවැරදි තොරතුරු හරියාකාරව තෝරාගැනීම මෙන්ම වැරදි තොරතුරු සමාජ ගත වීමට ඉඩ නොදීම අප සියලු දෙනාගේම යුතුකමක් බව පෙන්වා දෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඔබ දැනගත යුතුම කරුණු හයක්  ෆේස්බුක් සමාගම සමග  එක්ව ගෙන ඒමට  තීරණය කර තිබේ. පහතින් දක්වන්නේ මෙලෙස…

Read More

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

child rights in sri lanka national child protection authority

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම, ක්‍රියාව නිවැරැදි කිරීමට භාවිතා කළ හැකි අවසාන පිළියම පහර දීම බව අප විශ්වාස කිරීම සහ අප විසින් කුඩා කළ පාසලේදී හෝ නිවසේදී අත්දැකීමෙන් එය උගත් නිසාවෙනි. නැතහොත් පහර දීමෙන් දරුවාගේ හැසිරීම් පාලනය කිරීම වඩාත් පහසු ලෙස අප සිතන නිසාත් අනෙකුත් මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට යන කාලය සහ කැපකිරීමට අප දක්වන අලස කම සහ අපගේ…

Read More

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

new covid situation Government of Sri Lanka PHI

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය දහස ඉක්මවූහ. අප දැන් සිටින්නේ අවදානම් තත්ත්වයක බවත් ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව පිලිනොපැද්දොත් ලංකාවද ඉන්දියාව මෙන් වනු ඇතැයි සෞඛ්‍ය අංශ මේ වන විට ජනතාවට  අනතුරු අඟවා ඇත. දෙවැනි කොවිඩ් රැල්ල අවසන් වෙමින් තිබු අවස්ථාවක, බ්‍රිතාන්‍ය වෛරසය බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙමින් තිබූ අවස්ථාවක සිංහල අලුත් වුරුද්දට කිසිඳු තහංචියක්/නීතියක් රජය ජනතාවට පැනවුයේ…

Read More

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!

crisis of the rule of law in srilanka

පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද එක් කර ගනිමින් වාහන නලා ශබ්ද කරමින් ක්ෂණික විරෝධයක් ඇති කිරීමයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වූ අතර එය ඉතා ඉක්මනින් අතිවිශාල ජනතාවක් වෙත සංසරණය විය. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු යහපාලන ආණ්ඩුවේ ප්‍රභූ රථ පෙළපාලි ගමන් කරද්දී මේ ආකාරයෙන් වාහන නතර කරද්දී ස්ථාන ගණනාවක මේ ආකාරයේම වාහන නලා ශබ්ද කරමින් විරෝධතා දැක්වීම් සිදු කරන…

Read More