අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?
ඇඳිරි නීතිය පැවැති අවස්ථාවක මුව ආවරණ ද නොමැති ව පා පැදියකින් ගමන් කරමින් සිටි බාලවයස්කාර මන්ද මානසික ළමයකුට අලුත්ගම අඹගහ හංදිය පොලිස් මුරපොළක රාජකාරියේ සිටි නිලධාරියකු විසින් පහරදීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය…