Tuesday, August 9, 2022
අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!
නවතම විශේෂාංග

අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිව්ඡේදයේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකුට වද හිංසාවලට හෝ කෲර අමාණුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට මෙන්ම දඩුවමකට යටත් නොකළ යුතුය බවටත්, 1994 අංක 22 දරණ වද හිංසා සහ…

රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්
නවතම විශේෂාංග

රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්

ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ. තම…

අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?
විශේෂාංග

අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?

ඇඳිරි නීතිය පැවැති අවස්ථාවක මුව ආවරණ ද නොමැති ව පා පැදියකින් ගමන් කරමින් සිටි බාලවයස්කාර මන්ද මානසික ළමයකුට අලුත්ගම අඹගහ හංදිය පොලිස් මුරපොළක රාජකාරියේ සිටි නිලධාරියකු විසින් පහරදීමක් සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය…

එක්සත් ජනපද පොලිස් ඝාතන හා ට්‍රම්ප් පාලනය
නවතම විශේෂාංග

එක්සත් ජනපද පොලිස් ඝාතන හා ට්‍රම්ප් පාලනය

එක්සත් ජනපද පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ…

‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා
විශේෂාංග

‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක…

අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු
විශේෂාංග

අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු

‘‘හෝමෝසේපියන්ස්’’ නමින් හදුන්වනු ලබන මානවයා ඇතිවීමත්, ඉන් පසු දීර්ඝ කාලයක් ඔස්සේ එම මානවයන්ගේ අත්දැකීම් හා කල්පනා ධාරාවන් තුලින් වර්ධනය වූ ආධ්‍යාත්මික ගතිගුණත්, පසු කාලීනව ඇති වූ සියල්ලන්ගේම දායාදයක් බවට පත් විය. එම දායාදය ඉතාමත් පොහොසත්…

අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු
විශේෂාංග

අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු

මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන…

ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය – බැසිල් ප්‍රනාන්දු
විශේෂාංග

ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය – බැසිල් ප්‍රනාන්දු

ආදිවාසීන් කිසිදු සංස්කෘතික උරුමයක් ලංකාවට එකතුකර නැත යන පදනම මත ලංකාෙව් ඉතිහාසය බොහෝදුරට ලියවී ඇත. එහෙත් ලංකාෙව් ආදිවාසීන් ජීවත් වූ කාලය, ඉන්පසු ඇති වූ කාලයට වඩා ඉතා ගැඹුරු සාධනීය සාධකයන් ලංකාෙව් සංස්කෘතියට උරුමකර දී ඇති…

ජන ජීවිතයේ අතීතය – බැසිල් ප්‍රනාන්දු
විශේෂාංග

ජන ජීවිතයේ අතීතය – බැසිල් ප්‍රනාන්දු

ලංකාෙව් අතීත ඉතිහාසය කොපමන කාලපරිච්ඡේදයකට දිව යන්නේද යන ප‍්‍රශ්ණය පැන නැගුවහොත් ඊට ක්ෂනිකවම ලැබෙන පිළිතුර වන්නේ ලංකාවට අවුරුදු 2500 වැඩි ඉතිහාසයක් පවතින බවයි. මෙය බොහෝ දුරට නීර්ණය කර ඇත්තේ විජය රජු හා ඔහු සමග පැමිණි…

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු
විශේෂාංග

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු

ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස…