නුඹ අප අතර නැතැයි මා කෙසේ නම් කියන්නද?
අවකාශය නවතම

නුඹ අප අතර නැතැයි මා කෙසේ නම් කියන්නද?

-චූලානන්ද සමරනායක- දිනය ගැන නිශ්චිතවම කිව නොහැකි වුවද ඒ 1986 වසරේ දෙසැම්බර් මාසයේ දවසක් බව නම් නිසැකය. වියළි ගිම්හාන සමය ඇරඹී තිබුණේ නිල්ලෙන් වැසී ගිය ජපුර සරසවියෙහි තණ පත්ද දුඹුරු පැහැයට හැරෙමින් පැවතිණි. ඒ මගේ…

පාලකයා මදිවාට මාධ්‍යයත්, පූර්ණ මුක්තිය හිමි දෙවිවරුන් විය යුතුද?
නවතම විශේෂාංග

පාලකයා මදිවාට මාධ්‍යයත්, පූර්ණ මුක්තිය හිමි දෙවිවරුන් විය යුතුද?

-ගාමිණී වියන්ගොඩ- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසරය තුළින් පූර්ණ මුක්තිය භුක්ති විඳින්නේ අපේ රටේ එක පුද්ගලයෙකු පමණි. ඒ ජනාධිපතිවරයා ය. වෙන කිසිවෙකුට නීතියෙන් මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් ඉතිරි පාලකයන් සහ රටේ ජනමාධ්‍යත් නන් අයුරින් තත්වාකාර මුක්තියකට හිමිකම්…

පොහොසත් වීමේ දෛවෝපගත බව….!
නවතම විදෙස්

පොහොසත් වීමේ දෛවෝපගත බව….!

-මහේෂ් හපුගොඩ- ටයිටන් නම් කුඩා සබ්මර්සිබලයේ සිටි සියලුම අය මේ වනවිට මියගොස්. ඒ මියගිය අය අතර OceanGate හිමිකරු ස්ටොක්ටන් රෂ්, හිටපු ප්‍රංශ නාවික කිමිදුම් විශේෂඥයෙක් වන පෝල් හෙන්රි නාජියොලේ, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හාමිෂ් හාඩින් සහ…

හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය….!
අවකාශය නවතම

හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය….!

-මහේෂ් හපුගොඩ- OceanGate සමාගම විසින් දියත් කළ ටයිටන් (Titan) සබ්මැරීනය (සබ්මර්සිබල්) ඇතුලේ ඔක්සිජන් තියෙන්නේ තව පැය කිහිපයකට විතරයි. සීමිත ඔක්සිජන් ධාරිතාවක් සහිත Titan සබ්මැරිනය ඇතුලත සිටින පස් දෙනාගේ ජීවිතය බේරා ගැනීමට නම් කාලය සමඟ ඔවුන්…

Titan ට මොකද වෙන්න ඇත්තේ?
නවතම විදෙස්

Titan ට මොකද වෙන්න ඇත්තේ?

- ජනක රත්නායක - සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝතැන්නක් තමයි වසර ගණනාවකට කලින් මුහුදුබත් වූ නෞකා කියලා කියන්නේ. මේ නිසා ඒවා නැරඹීමත්…

ආදරය ජයගනු ඇත…!
නවතම විදෙස්

ආදරය ජයගනු ඇත…!

-මහේෂ් හපුගොඩ- ටයිටැනික් කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය දැක්ක ලොකු සිහිනයක භෞතික ප්‍රථිපලයක්. වෙනත් විදියකට කිව්වොත් එක්තරා දැවැන්ත සිහිනයක් මල්පල ගැනීමක්. විද්‍යාවේ සහ තාක්ෂණික පුනරුදයේ තවත් එක මිනිස් අග්‍රඵලයක්. දෙවියන්ගෙන් මිනිස්සු වියෝ වෙලා තමන්ගේම ශක්තිය සහ පරිකල්පනය…

නතාෂාට ඇප නෑ.. බෲනෝට ඇප..!
නවතම පුවත්

නතාෂාට ඇප නෑ.. බෲනෝට ඇප..!

බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජයනි නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව අද දින (21) විභාගයට ගත් අතර එහිදී ඇය නැවතත් එලබෙන 05 වෙනිදා දක්වා…

කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!
අවකාශය නවතම

කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!

-Malcolm Sang- “වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ.. විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ පෙනෙන්නේ…” කවුද අහල නැත්තෙ මේ සිංදුව. විස්කි කියන්නෙ මිළෙන් ටිකක් වැඩි බීමක්. නමුත් ලංකාවේ විස්කි මිළ ඉතාම ඉහළ යන්නෙ ආණ්ඩුව අය කරන…

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?
ආර්ථික නවතම

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?

මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා. ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල්…

ඡායා රූපය කියන කතාව…!
අවකාශය නවතම

ඡායා රූපය කියන කතාව…!

1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි. නිමල්…