කළු ජූලියට වසර 38යි!

ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා

අදට කළු ජූලියට වසර 38ක් සපිරෙනවා නැවතත් එවැනි දෙයක් අප රට තුල ඇති නොවිය යුතුය දකුණේ බඩු ගෝස්තරය වී තිබෙන්නේ ජාතිවාදය කළු ජූලිය දිනයේ දෙමල සිරකරුවන් 56 දෙනෙකු ඝාතනය කෙරුණා ඒ පිළිබඳ අද වෙන තුරු කිසිම පරීක්ෂණයක් නෑ ඔවුන්ට සාධාරණය ඉෂ්ට වුණේ නෑ කිසිම ආණ්ඩුවක් ඔවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේ නැහැ පහුගිය කාලේ ජාතිවාදී දේවල් අපේ රටේ සිදු වුණා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එක්ව සිටිය යුතුයි!

එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම් සිරිතුංග ජයසූරිය මෙහිදී අදහස් දැක්වූ

අදට කළු ජූලියට වසර 38 ක් සපිරෙනවා එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ජේ ආර් ගේ ආණ්ඩුව කළු ජූලිය ඇති කළා නැවතත් එවැනි දෙයක් අප රට තුල ඇති නොවිය යුතුය දකුණේ බඩු ගෝස්තරය වී තිබෙන්නේ ජාතිවාදය කළු ජූලිය දිනයේ දෙමල සිරකරුවන් 56 දෙනෙකු ඝාතනය කෙරුණා ඒ පිළිබඳ අද වෙන තුරු කිසිම පරීක්ෂණයක් නෑ ඔවුන්ට සාධාරණය ඉෂ්ට වුණේ නෑ කිසිම ආණ්ඩුවක් ඔවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේ නැහැ පහුගිය කාලේ ජාතිවාදී දේවල් අපේ රටේ සිදු වුණා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එක්ව සිටිය යුතුයි.

සිරිතුංග ජයසූරිය

Social Sharing
නවතම