ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නෑ – WHO

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි.

ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

රුධිර කැටි සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙන් ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත.

Social Sharing
නවතම පින්තූර ගැලරිය විදෙස්