“අධිකරණය මැදමුලන වලව්වේ කොටසක් වෙන්න දෙන්නේ නෑ” ජනතා නීතිඥයෝ කියයි!

අධිකරණය ස්වාධීන කර ජනතාවට සහනයක් ලැබිය යුතු බවත් ඒ නිසා අධිකරණය මැදමූලන වලව්වේ කොටසක් වීමට ඉඩ නොදෙන බව ජනතා නීතිඥයෝ සංවිධානයේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කියයි.

විධායක ජනාධිපතිවරු අතරින් කිසිම විධායක ජනාධිපතිවරයෙකුට සුදුසු නැති පුද්ගලයෙකු ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු හමුදාවේ සිටි අයෙක් ලෙස ඔහුගේ යුද මෙහෙයුම් අසාර්ථක වී ඇමරිකාවට පැන ගිය බවද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අයියා ලංකාවේ ජනාධිපති වු විට නැවත ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් වී හැසිරුණ හැටි දුටු බවත් වැඩ බැරි වෙනවිට මර්ධනය ගෙනෙන බවද ඔහු පවසයි.

අද අලී සබ්රි මහතා ඔතැන සිටින්නේ නීතිඥවරයෙකු නිසා බවත් එසේ නැතුව ඔහුගේ පවුලේ අය නිසා නොවන බවත් පෙන්වා දෙන නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ ඔහුට අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකි බවත් එසේ වුවහොත් ඔහු අධිකරණය විනාශ කළ ද්‍රෝහියෙකු ලෙස ඉතිහාසගත වෙනු ඇති බවය.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.

Social Sharing
නවතම