මෙරට ප්රකට රෙදිපිළි අලෙවි සලක් වන House of Fashions හි සේවකයන් පිරිසක් එකතුව පාරිභෝගිකයකුට ප්රහාරයක් එල්ලකරන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි මෙම අලෙවිසැල තුළ මෙම ගැටුම ඇතිවීමට හේතුවී ඇත්තේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් බව පොලීසිය ප්රකාශ කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.
වීඩියෝව මෙතනින් :
Videos circulating on social media show employees of the House of Fashions clothing store embroiled in a brawl with a customer.
The brawl had reportedly taken place over an issue which arose related to parking at the store in Bambalapitiya.#News #SriLanka #Updates pic.twitter.com/UyWG2YfGbe
— DailyMirror (@Dailymirror_SL) January 22, 2023