පාස්කු නඩුවේ තීන්දුව අද

Judgment in the Easter attack

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශ කරමින් ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පියතුමන්ලාද, විවිධ සිවිල් සංවිධානද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හි තින්දුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට නියමිතය.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයද, පොලිසීයේ හා හමුදා නිලධාරීන්ද වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇත.

Social Sharing
නවතම