කිරිපිටි මිළ ඉහළට

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයපවසනවා.

අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ද ඉහළ යාමඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බවයි

(Newsfirst)

Social Sharing
නවතම