EPF එකේ නම සඳහන් කියලා, උපාධිධාරීන්ට රැකියා අහිමි වෙලා!

EPF එකේ නම සඳහන් කියලා, උපාධිධාරීන්ට රැකියා අහිමි වෙලා!

සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) නම සටහන් වීම හේතුවෙන් රැකියා අහිමි වූ බව කියන උපාධිධාරීන් පිරිසක් සතියක් ඇතුලත රැකියා පත්වීම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ඊයේ (16දා) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට  නිහඬ විරෝධතාවයක නිරත වූහ. උපාධිධාරින්ට රැකියා ලබා දෙන වැඩ පිළිවෙළ යටතේ පත්වීම් ලිපි ලැබීමෙන්  අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පුහුණුවට ගිය තමන් හට මැතිවරණයෙන් පසුව රැකියා අහිමි වීම හේතුවෙන් කබලෙන් ලිපට වැටී ඇති බව නිහඩ විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පැවැසූහ. විරෝධතාවයේදි අදහස් දැක්වූ රැකියා අහිමිවූ උපාධිධාරී තරුණියක් වන ජානකී දසනායක මෙසේ පැවසීය. ඉතිහාසයේ පැවති කිසිදු ආණ්ඩුවක් අපිට මේ වගේ…

Read More

උසාවියේ වරදකරුවන් වූවන් ඉන්න පාර්ලිමේන්තුවකට, රනිල් වගේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් අත්‍යවශ්‍යයයි!

උසාවියේ වරදකරුවන් වූවන් ඉන්න පාර්ලිමේන්තුවකට, රනිල් වගේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් අත්‍යවශ්‍යයයි!

අධිකරණ වල වරදකරුවන් සිටිනා පාර්ලිමේන්තුවක රනිල් වික්‍රමසිංහ වැනි රාජ්‍ය ත්‍රාන්තික ස්භාවයක්, දැනුමක්, බුද්ධියක් ඇති අයෙකු  මෙවැනි පාර්ලිමේන්තුවකට අවැසි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. නමුත් ඔහු ඊට එකඟ නැති බවත් ඔහුගේ ඉල්ලීම වනුයේ වෙනත් කෙනෙකු යා යුතු බවද ඔහු පවසයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව අනුව නියෝජ්‍ය නායකයෙකු පත් වු බවත් ඒ අනුව පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට පක්ෂය විසින් තීන්දුවක් ගෙන ඇතැයිද ඔහු පවසයි. මේ ක්‍රියාවලිය අවසන් වනතුරු 2021 ජනවාරි දක්වා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ රැඳී සිටින බවත් ඉන් අනතුරුව අලුත් නායකයෙක් තෝරා ගන්නා බවද සමන්…

Read More

මිලේච්ඡ ආකාරයට හැසිරෙන්න පොලිසීයට බලය දුන්නේ කවුද? අමාත්‍ය චමල් විමසයි.

මිලේච්ඡ ආකාරයට හැසිරෙන්න පොලිසීයට බලය දුන්නේ කවුද? අමාත්‍ය චමල් විමසයි.

අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිලිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් බිහිකිරීම ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම වේ. නමුත් ඒ සාමකාමීත්වය වෙනුවට ප්‍රචණ්ඩත්වය පෙරටුකොට මහජනතාවට හිංසා, පීඩා කරන පොලිස් නිලධාරීන් මේ පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටිති. ඔවුන්ගේ අමානුෂික වධහිංසා වලට ලක් වූ සිවිල් වැසියන්ද, පොලිසීය තුලම සිටින පොලිස් නිලධාරීන් පිලිබඳවද අපට වාර්තා වන්නේ එබැවිනි. මේ අතර අහිංසක නිරායුධ මිනිසුන්ට අතපය කැඩෙන ලෙස මිලේච්ඡ ආකාරයට පහර දීමට පොලිසීයට බලය දුන්නේ කවුදැයි වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර කටයුතු හා ආපදා රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉකුත් 14 දා තිස්සමහාරාමයේදී ප්‍රකාශ කර තිබුණි. ඇතැම් පොලිස් නිලධාරීන්ගේ…

Read More

නීති විරෝධිව උපයා ගත්  දේපල, මුදල් රාජසන්තක කිරීමට ඇවැසි පනත් සංශෝධනයට

නීති විරෝධිව උපයා ගත් දේපල, මුදල් රාජසන්තක කිරීමට ඇවැසි පනත් සංශෝධනයට

මත්ද්‍රව්‍ය ඇතුලු අපරාධ  සිදු කර නීති විරෝධිව එක් රැස් කර ගත් මුදල්, දේපල රාජසන්තක කරන බව පහුගිය දිනවල පොලිස් මූලස්ථානය විසින් දිගින් දිගටම කියා තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ් අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධීව එක් රැස් කර ගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පසුගිය 14 දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ. නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්, රථ වාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්…

Read More