ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා – අශෝක් අබේසිංහ

මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා යැයි  එදා චෝදනා කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද වික්‍රමසිංහ මහතා බැංකුවස්වාධීන කරන බව පවසද්දී අත්පොළසන්  දීම කෙතරම් හාස්‍යජනක කාරණයක් දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  ප්‍රශ්න කළේය.

මේ ආණ්ඩුව කෝටි 13000 මුදල් අච්චු ගසා ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදී .

(ලංකාදීප)

Social Sharing
නවතම