ග්ලයිෆොසේට් තහනම ඉවතට

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමටකෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.  

, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුවයි

වසර 07කට පසු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාර දී ඇතැයිකෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්

වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් නොමැතිව 2015දී ග්ලයිෆොසේට් තහනම් කිරීම අස්වනු අඩුවීමට හේතුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි

(Newsfirst)

Social Sharing
නවතම