22 සම්මතයි

 

අද(21) පාර්ලිමේන්තුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 178 කින් සම්මත විය.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 179 කි.

විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 1 කි.

Social Sharing
නවතම