තිරිඟු පිටි මිළ පහළට

ඊයේ (ඔක්.19) දින සිට ක්‍රියාත්මක වන පරිදි තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 265ක් පමණ වන බව එනම් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසයි.

මීට පෙර තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 295ක් පමණ පැවති බව ත් එය රු. 25කින් අඩු කර ඇති බවත් නිහාල් සෙනවිරත්න වැඩිදුරට ත් පැවසීය.

Social Sharing
නවතම