ලබන මස අවසානයේ O/L ප්‍රතිඵල එනවා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

අනුව එම ප්‍රතිඵල ලබන මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව මහතා පවසයි.

මෙවර පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 110367 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් මෙවර විභාගයට පෙනී සිටියිහ.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම