විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දීමට‍ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේ, මනුසවි නමැති එම විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබගෙන විදේශ රැකියාවක නිරතවිම අනිවාර්ය බවයි.

වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් මනුසවි නමින් එම විශ්‍රාම වැටුප් සැලසුම ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.

Social Sharing
නවතම