හෙට රාත්‍රියේ ‍ගෑස් මිල පහතට!

05 වන සඳුදා එනම් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 1,00ත් 2,00ත් අතරමිලකින්  පහත හෙළන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෙවුණු මාස 2 තුළ ලිට්‍රෝ සමාගම සැලකිය යුතු ලාභයක්ද උත්පාදනය කර ඇති බවත් පසුගිය අගෝස්තු මාසයේ පමණක් ලිට්‍රෝසමාගමේ ලාභය රුපියල් මිලියන 700කට අධික වන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසා ඇත.

Social Sharing
නවතම