හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!

ජනතා විරෝධය හමුවේ තම ධූරයෙන් ඉවත් දිවයිනෙන් පිටව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ඊයේ රාත්‍රියේ දිවයිනටපැමිණීමෙන් පසු දැඩි ආරක්ෂාව ඇතිව  විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එසේම එහි ආරක්ෂාව වෙනුවෙන් ඉහළ සැලසුම් සකස් කර ඇති අතර. සැලකිය යුතු පොලිස් හා ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන්පිරිසක් වෙනුවෙන්යොදවා ඇති බවද වාර්තා වෙයි.

ඒසේම නීති රීති හා අණපනත් ප්‍රකාරව හිටපු ජනපතිවරයෙකුට ලැබෙන සියලු වරප්‍රසාද ඔහුට හිමිවෙයි. කෙසේ වෙතත් හිටපුජනපතිවරුන් වෙනුවෙන් යොදවන ආරක්ෂාවට වඩා වැඩි අවධානයක් හිටපු ජනපතිවරයා වෙනුවෙන් ලබාදීමට නියමිතය.

Social Sharing
නවතම