ඩලස්ගේ දුරකථනය පැය 24ම ටැප් කරලා

dalas

තමන්ගේ ජංගම දුරකථනය පැය24 මුළුල්ලේම ටැප් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

“මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ.

අපි දන්නවා රටේ හැම දෙනාම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා සිදුවෙන්නේ මොකක්ද කියලා.

මම හිතන්නේ IMF එකටවත් බැහැ ඒ විශාල මෙහෙයුම් කරන්න. ඉතිහාසය මේක වාර්තා කරාවි.”

දෙරණ නාලිකාව සමඟ සාකච්ඡාවකදී ඔහු ඒ බව සදහන් කලේය.

-නිව්ස්පීඩියා-

වීඩියෝව

Social Sharing
නවතම පුවත්